:lol: 🤌
kasun090354t Well-known member Aug 21, 2011 24,293 36,397 113 කෑගල්ල Jun 28, 2026 #4 කොහොමද බං එහෙම කරන්නේ, මාස තුනෙන් ගෙවනවා කීවොත් තුන් වෙනි මාසේ ඉඳන් වාරික තුනක් සෙට් වෙනවා, එතකොට 20ටම එක පාර ගෙවන්න ඕනේ. මාසයක් ඇතුළත ගෙවන්න ඕනේ නම් තේරුමක් නෑ නේ Reactions: dayt0na
කොහොමද බං එහෙම කරන්නේ, මාස තුනෙන් ගෙවනවා කීවොත් තුන් වෙනි මාසේ ඉඳන් වාරික තුනක් සෙට් වෙනවා, එතකොට 20ටම එක පාර ගෙවන්න ඕනේ. මාසයක් ඇතුළත ගෙවන්න ඕනේ නම් තේරුමක් නෑ නේ