මේ පත්තු වේගන එන්නෙ El Niño ද??

Max_r

Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    732036205_1516358769917938_7415743307676436861_n.png


    Europe's deadly heatwave continues
    The World Health Organization says more than 1,300 excess deaths have been recorded across Europe since June 21 in connection with the record-breaking heatwave.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,596
    72,788
    113
    732036205_1516358769917938_7415743307676436861_n.png


    Europe's deadly heatwave continues
    The World Health Organization says more than 1,300 excess deaths have been recorded across Europe since June 21 in connection with the record-breaking heatwave.
    යුරෝපේ හුත්තවල් හොයන්න කලින් ගෙදර රෑට උයන් කන්න හාල් ටිකක් අරන් පලයන් ජෙප්පො 🤭 🤭
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,892
    23,738
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    සොබාදහම නෙමේ , ඔතන කුනු මාළු කන්න තමා ඔය කලු කැත කපුටො කැරකෙන්නෙ 🤭
    කොට්ටවෙ කුණු මාලු කඩේ මාලු ටික එළියට දාල... :ROFLMAO:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,668
    4,900
    113
    බයියො ටොයියො සෙට් එකටනම් එල් නිනෝ එන ගමන් තියෙන්නෙ 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Max_r and CorD SaC

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,302
    6,467
    113
    අපිට 45 c ආවොත් දැනීම වැඩියි යුරෝපයට වඩා, humidity එක වැඩි නිසා, එක 60-80 c වගේ දැනෙයි අපිට, ඒ ලෙවල් එක භයානකයි ශරීරයට දරන්න බෑ. වටේ මුහුද නිසා ඔය ලෙවල් එකට ටිකක් අඩුවෙන් යයි. එහෙම බැලුවාම සීතල හොඳයි ඇඳුමක් හරි ඇඳල බේරෙන්න පුලුවන්.