මෝටර් බයික් වල side කණ්නාඩි නැතුව යන්නේ ඇයි?

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    අලුත් බයික් වල පවා එක්කෝ side කණ්නාඩි ගලවලා.. එක්කෝ ඇතුලට නවලා..

    මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් තියෙනවද උන්ට?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,575
    75,448
    113
    අලුත් බයික් වල පවා එක්කෝ side කණ්නාඩි ගලවලා.. එක්කෝ ඇතුලට නවලා..

    මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් තියෙනවද උන්ට?
    බයික්/ත්‍රීවීල් පොන්නයෝ කවදද බන් සයිඩ් කන්නාඩි පාවිච්චි කලේ 🥴 🥴
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    කුඩා මොළ
    ටික්ටොක් පාරක් දාලා වැඩ්ඩා වෙන්න පුලුවන් දඩකොලෙ පෙන්වලා :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    TVS සමහර මොඩල් වල එන්නේ නැහැ. දැන් අලුත් වාහන වල සමහර බේසික් පාර්ට්ස් එන්නෙ නැහැ වගෙ. ඒවා ඉතිං සෙට් කර ගන්න ඕනෙ. ෆෝන් වලට චාජර් කේබල් එක එනවා හැබැයි බ්‍රික් එක එන්නෙ නැහැ වගේ සීන් එකක්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    TVS සමහර මොඩල් වල එන්නේ නැහැ. දැන් අලුත් වාහන වල සමහර බේසික් පාර්ට්ස් එන්නෙ නැහැ වගෙ. ඒවා ඉතිං සෙට් කර ගන්න ඕනෙ. ෆෝන් වලට චාජර් කේබල් එක එනවා හැබැයි බ්‍රික් එක එන්නෙ නැහැ වගේ සීන් එකක්.
    සමහර ඒවා වල එකයි එන්නේ.