ඇයි මෙට්‍රො බස් රතයේ ඇන ගැලවී වැටේ 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,763
    5,992
    113
    ඔස්ට්‍රේලියාවෙ බස් එහෙම නෑනෙ. මෙහෙ ඉතාම හොදට කොලිටි කොන්ට්‍රෝල් නම් කරනව, අදාල ප්‍රමිතියට නැත්තන් බට්ට ටයිප් ලොරියක් වත් පාරට දාන්න දෙන්නෙ නෑ.

    තහඩු වල ඝනකම එහෙම සෑහෙන වැඩී, ඒව දෙදරන්නෙ නෑ පාස්සපුවහම.

    ඇයි ඒ ලන්ගම පරන බස් වගේම අලුතෙන් ලන්කාවට ගෙනාපු මෙට්‍රො බස් වල දඩ දඩ ගාල සද්දෙ එන්නෙ?

    ලන්කාවට එන ඒවල කොලිටි චෙක් කරන්නෙ නැද්ද කවෘවත්ම?

    වටෙන් අයිසින් ඇතුලෙන් ගූ ගොඩක් ද මෙට්‍රො?

    ඇත්තටම මෙට්‍රො බස් ගේන එකට එක පයින් කැමතියි, ලන්කාව දියුනු වෙනව කියල හිතෙනව.

    ඒත් මෙහෙම බාල වැඩ නැතුව එක පාරින් හොද බ්‍රෑන්ඩ් එකකින් ගෙනාව නම් හරිනෙ.

    ප්‍රෝටොන් හරි මොකක් හරි ජරා බ්‍රෑන්ඩ් එකක් නේද ගේන්නෙ?

    ඒ වියදම් කරන්නෙ උබලගෙ සීනි කිලෝ එකේ පවා ගහපු බදු සල්ලි.

    ගත්ත ගාන වගේ තව භාගයක් වියදම් කරල හරි හොද බ්‍රෑන්ඩ් එකකින් කොලිටි බඩු ගන්න එපැයි.

    කොලිටිය කලින්ට වඩා හොදයි ඒක නිසා මේකෙ කොලිටිය බලන්න ඕනෙ නෑ කියල හිතෙනවද?

    එහෙනම් පිහිය රත්තරන් කියල ඇනගන්නත් උබල කැමති ඇති ☠️
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    ezgif-com-gif-maker_optimized-gif.189408