විරාජ් වික්‍රමනායක විසින් 'Mr. කොත්තු අත්අඩංගුවට ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,484
    10,218
    113
    44
    Living in an Atom
    විරාජ් වික්‍රමනායක විසින් 'Mr. කොත්තු' ආයතනයේ සේවකයින්ට පහර දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි අතර, ඒ සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු බව මම ද පිළිගනිමි. එහෙත්, මෙම සිදුවීම දෙස හුදෙක් දේශපාලන වෛරයකින් යුතුව බලා, තමන්ගේ දේශපාලන අමනාපකම් පිරිමසා ගනිමින් ඔහුගේ කඩාවැටීම දැක සතුටු වන ඇතැම් පිරිස්වල ( මරිමෝල් ජෙප්පන්ගේ ) හැසිරීම පිළිබඳව මා තුළ ඇත්තේ දැඩි කලකිරීමකි.

    අප අමතක නොකළ යුතු වැදගත්ම කරුණක් නම්, ඔහුගේ මෙම ව්‍යාපාරය හරහා පවුල් කීයක නම් ජීවිකාව රැඳී පවතිනවාද යන්නයි. මිනිසුන් වශයෙන් පවතින යම් යම් දුර්වලතා නිසා කෝපය පාලනය කර ගත නොහැකිව මෙවැනි අවාසනාවන්ත සිදුවීම් විය හැක. එය කිසිලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැකි වුවද, සේවකයින්ට මෙවැනි දෙයක් කළ ලංකාවේ ප්‍රථම සහ එකම පුද්ගලයා විරාජ් පමණක්දැයි කියා අප අපගෙන්ම විමසා බැලිය යුතුය.

    හැබැයි ගුටිකාපු පුද්ගලයා විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු නොකලොත් නිතිය ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් නැහැ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,795
    1
    15,475
    113
    මේකෙ, රීච් උනාට සල්ලි ගෙවන්නෙ නැ :lol: :lol:
    ---------------

    2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත මගින් හඳුන්වා දුන් 358 (අ) වගන්තිය මගින් පුද්ගලයින් බලහත්කාරයෙන් සූරාකෑමට ලක් කිරීම, දාසභාවයට පත් කිරීම සහ වහල්භාවයේ තබා ගැනීම වැනි බරපතල අපරාධයන් අර්ථ දක්වයි.


    හැබැයි ගුටිකාපු පුද්ගලයා විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු නොකලොත් නිතිය ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් නැහැ.
    :lol: :lol: :lol:පුක, එහෙම ඔනෙම නැ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,129
    25,503
    113
    Fantasy
    හැබැයි ගුටිකාපු පුද්ගලයා විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු නොකලොත් නිතිය ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් නැහැ.
    බල්ලෙක්ට ගෑනියෙක් ගහපු සිද්දියෙදි ගැනිව අතඩංගුවට ගත්තා. බල්ලද පොලිසි ගිහින් පැමිනිල්ල දැම්මේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,912
    113
    බල්ලෙක්ට ගෑනියෙක් ගහපු සිද්දියෙදි ගැනිව අතඩංගුවට ගත්තා. බල්ලද පොලිසි ගිහින් පැමිනිල්ල දැම්මේ
    567551.jpg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    ජෙප්පෝ නෙවෙයි හුත්ත අපිත් කියනවා ඔය පකයට කෙලවන්න ඕන හන්දියක තියලා.

    කොල්ලොන්ට ගහන්න උගේ නැති හයියක් පෙන්නලා.
    ඕකට ගහලා ඇට දෙක පුක වටේ යවනවා අපිට පොලිසි යන්න වෙන නිසා බැරි.
     
    • Like
    Reactions: windows_ubuntu