ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් මීට වඩා හොඳ වෙන්න තිබුණා ද රට වැසියන්ට?

බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් හොඳයි ද?

  • හොඳයි

    Votes: 80 62.5%
  • නැහැ, නිදහස හම්බුන එක හොඳයි

    Votes: 48 37.5%

  • Total voters
    128
  • Poll closed .

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,696
    3,428
    113
    Not good. They will totally eliminate the Sinhalese culture. Even in their own country the actual white British resent having to live under migrants. London is a goner, Birmingham is dead, it's all Muslim colonies. If they were ruling us they would already have appointed a You Know Who.
    What went wrong was not the independence, but having the wrong people to govern us. By the time the British left us they had already made an upper class of their own goons who converted to Christianity, and were privileged for the same reason.
    Today's Catholics are mostly common people who have dropped down with time, but still that privileged class have the land in Colombo.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    @sinhawanshaya මුත්තල ගැන මොකද අදහස? :lol:

    අත්තල මුත්තල ගෙට ආවද ආච්චිල වටේ ගියාද? :lol:
    Hong Kong දන්නෙ නැ වගෙ, Roman Numerals දන්නෙ නැති එකෙක් එක්ක මොන සමාජ විද්යාවද. tamil nadu wage hitapan!
     
    • Haha
    Reactions: Bulathaa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ඒක තමයි කරපු ලොකුම මෝඩකම. සුද්දෝ යටතේ තිබුනා නම් ශ්‍රී ලන්කට් වෙන්නේ නෑ. එහෙනම් තාමත් සිලෝන්. අඩුකුලේ සොන්නල භාශාව නෙමෙයි ඉන්ග්‍රීසි තමයි රාජ්‍ය භාශාව. නූගත් අඩුකුලේ කලු ජරාව රට පාලනය කරන්නේ නෑ. හොර තක්කඩින්ව හොස්පිටල් යවලා හුත්තරීතර තාක්සනික දෝසේ නෑ. :rolleyes2: :rolleyes2: :rolleyes2: 🤌 🤌 🤌 🤌 🤌 🤌
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,394
    20,642
    113
    Nope ...
    මේකෙන් ගන්න තියෙන අරන් උන්ට උන්ගේ mainland එක දියුණු කරගෙන ඉන්න තමයි ඕනි... වෙන ප්‍රශ්න විසඳන්න උන්ට පුකේ අමාරුවක් නැති වෙයි....අපිව British Citizen ල වෙන්නේ නෑ කවදාවත් උන්ට...
    අපෙන් වඩා fortune එකක් උන් ඉන්දියාවෙන් හම්බ කර ගත්තා...

    උන්ගේ පහසුවට මෙහෙ හදා ගත්ත් දේවල් ටිකක් අපිට පේයි රට දියුණු කර කරලා වගේ...

    ඔය zimbabwe එහෙම 1980 වෙනකං කොලෝනී එකක්...එහෙම දියුණුවක් නෑනේ...අඩු ගානේ උන්ගේ හමේ පාට උන්ට දැන් වෙන "අසාධාරණකම්" වලටවත් උන් අත දාන්නේ නෑනේ...ඉතින් මේ අපි වගේ කළුවන්ට මොන සලකිලිද...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    ඒක තමයි කරපු ලොකුම මෝඩකම. සුද්දෝ යටතේ තිබුනා නම් ශ්‍රී ලන්කට් වෙන්නේ නෑ. එහෙනම් තාමත් සිලෝන්. අඩුකුලේ සොන්නල භාශාව නෙමෙයි ඉන්ග්‍රීසි තමයි රාජ්‍ය භාශාව. නූගත් අඩුකුලේ කලු ජරාව රට පාලනය කරන්නේ නෑ. හොර තක්කඩින්ව හොස්පිටල් යවලා හුත්තරීතර තාක්සනික දෝසේ නෑ. :rolleyes2: :rolleyes2: :rolleyes2: 🤌 🤌 🤌 🤌 🤌 🤌
    dakkada @Bulathaa
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    879
    489
    63
    Homagama
    ඉන්දියාවේ කෑල්ලක් වෙනකන් ලංකාව වෙන රටක කොලනියක් හරි අර්ධ ඒකීය රාජ්‍යයක් තායිවානය වගේ.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,316
    3,948
    113
    හැබැයි DSලා JRලා සුද්දොන්ට කත් ඇදපු නිසා බලය ගන්න පුලූවන් උනේ. ලොක යුද්දෙ තිබ්බේ නැත්නම් කවදාවත් ඔකුන් ලංකාව අතාරින එකක් නෑ.

    කැනඩා, ඕස්ට්‍රේලියාව ගත්තත් ස්වදේශීය උන්ට තැනක් නෑනේ. සිංහලු එහෙනම් දෙමළුන්ට ලැබෙන සැලකිල්ල තියෙයි. ජනගහනයෙන් 60-70% ක් සුද්දො සහ මික්ස් වෙච්ච උන් ඉදීයි.

    https://www.google.com/url?sa=t&sou...CEkQAQ&sqi=2&usg=AOvVaw3gShKz2RESSGtaHz6ZVvxd

    https://www.google.com/url?sa=t&sou...QQFnoECFgQAQ&usg=AOvVaw1RPiQ8lkGXR25d1e8iMJKU