පොසොන් එකේ මුසාවාදා වල උදාහරණ වලට දාමු

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,320
    5,889
    113
    office eke wada wagyak thiye karanna
    ewa karanwa kiyala aawae
    mata adala na namuth mata igenaganna men ewa karanna gaththa athin aran thiygaththa
    dan me daws tikema gedara eka eka weda karanna welwak hambune na
    adath bari weyi wage.
    heta wedata giyama boru kiyanna wenwa

    mokak ma hari hethuwak kiyala
     
    • Sad
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,656
    1
    60,239
    113
    Mother Earth
    බේරෙ වැව සුද්ද කරන්න කියපන්. කලන්තෙ හැදෙනවා ඔතනින් කොච්චියෙ යනකොට. ඊයෙ මට එහා පැත්තෙ සුද්දියො ටිකක් ගියා. උන් නහය වහ ගත්තා. මට කලකිරුණා. මොන කරුමෙකට මේ ජරා මෝඩ මිනිස්සු ඉන්න රටවල් වලට උන් එනවද මන්දා. මම දැක්කා ඊයෙ ආමි එකෙන් වෙන්න ඕන මිනිස්සු ටිකක් බේර අවට සුද්ද කරනවා. ඒත් වැඩක් නෑ. වතුර පල් වෙලා. වතුර filter කරන්න ඕන. 🤷‍♂️