මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

Pundit

Active member
  • Oct 18, 2022
    146
    152
    43
    මේ අවුරුද්දේ ඔයාලා buy කරපු best tech gadget එක මොකක්ද ? Phone එකක්, Laptop එකක්, Smartwatch එකක්, Earbuds, Tablet. ඕනම gadget එකක් වෙන්න පුළුවන්.
     

    JanithLK

    Active member
  • Sep 18, 2025
    253
    241
    43
    මෙ wireless mic එක

    1000101472.jpg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    Office එකට 20TB එක්ක Server එකක් ගැහුවා.

    මේ ආණ්ඩුව සම්බන්ධ සෑම වීඩියෝවක්ම, හඬ පටයක්ම, සෑම ලේඛනයක්ම අපි පිළිවෙලට තියාගන්නවා.

    ආපහු NPP හෝ ඊට සම්බන්ධ කිසිම කෙනෙක්ට අනාගතේ මේ රටට හෙන කටින්න දෙන්නේ නෑ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,875
    113
    2PC 4 Port KVM Switch
    Ugreen Hitune S3 earbud
    Mi band 10

    koko dala gaththa thama gewanwa Switch ekata.anikwa gewala iwaryi
     
    • Like
    Reactions: Inigo Montoya