මම මේ ඩයල් එකව දකිනවා රේඩියෝ එෆ්බී එකේ ෆන් සෙග්මන්ට් කරන්නේ...මිනිහා සතියේ දවස්වල හිනා යන ප්රෝග්රෑම් කරලා පෝය දවසේ බන වැඩසටහනකුත් කරනවා..
ඒ කරලා ෆේස්බුක් එකේ මීම්ස් ටිකකුත් දානවා ..... අඩෝ පට්ට ක්‍රින්ජ් සීන් එකක්
ඉස්සර ධර්ම සාකච්චාව වුනත් මාරම කොලිටි..දැන් ටික් ටොක් කරන උන් තමයි සාකච්චා කරන්න දාන්නේ ..හික්ස්
කිසිම වෘත්තියභාවයක් නෑ..ඒ විතරක් නෙමේ ... ඊයේ මම දැක්කා මහ බැංකුවෙන් තහනම් කරලා තියන බිස්නස් එකක්..ඒක තමයි ප්‍රධාන අනුග්‍රහය දෙන්නේ ධර්ම සාකච්චාවට..
හාමුදුරුවෝ තමයි ආශිර්වාද කරන්නේ
හැමදේම පැටලිලා