diare or any issue ulundu wade ponnayo ?Don't eat from public restaraunts in Jaffna ponnayo
රෑ අදින බස් එකක් ගනින් කොල්ලුපිටියෙන්. පැය 6-8ක් විතර යනවා කොහොමත්. එනකොට පාන්දර ආය බස් එකක් ගනින් කොළඹටඅනිද්ද යාපනේ ගිහින් එන්න ඕනෙ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යන්න බැලුවෙ. ලේසිම විදිහ මොකක්ද? දවසෙන් ගිහින් එන්නත් ඕනෙ.