අනිද්ද උදේ 10 වෙද්දි නුවරඑලියෙ ඉන්න ඕනෙ. කොලබ ඉදල පබ්ලික් ට්‍රාන්ස්පෝට් යනවනම් ලේසිම සහ ඉක්මන්ම විදිහ මොකක්ද? මතක ඇති කාලෙකින් පබ්ලික් ට්‍රාන්ස්පෝට් නුවරැලියෙ ගිහින් නෑ. මම ඉන්නෙ ගොඩගම.