ඔබගේ favorite mobile app එක මොකක්ද?

Pundit

Active member
  • Oct 18, 2022
    277
    247
    43
    අද කාලේ smartphone එකක් කියන්නේ phone calls ගන්න device එකක් විතරක් නෙමෙයි. අපේ වැඩ, ඉගෙනීම, entertainment, shopping, communication වගේ හැම දෙයක්ම apps හරහා කර ගන්න පුළුවන්. ඔබගේ favorite app එක මොකක්ද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,739
    9,825
    113
    favourite කියල එකක් නෑ, වැඩිපුරම පාවිච්චි වෙන්නේනම් Brave එක.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,361
    5,929
    113
    Weekdays - RDNMS , Telegram , Google Chrome ,CHATGPT
    Weekends - YouTube, Telegram , CHATGPT, Google Maps
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,599
    1
    57,722
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙස් මූණක් දාගත්ත ප්‍රොෆයිල් එකක්


    Jason Voorhees Son GIF