himalayan එකක් ගේද්දි කීයක් වෙයිද... (2)
super077 Well-known member Jun 10, 2008 1,839 2,469 113 Matara Jun 29, 2026 #41 himalayan එකක් ගේද්දි කීයක් වෙයිද... (2)
itguy77 Well-known member Nov 10, 2023 5,277 5,854 113 Jun 29, 2026 #42 windows_ubuntu said: ලොකු බයික් පැදලා මදුරුවෙක්ට යන එක එයාට අවුල් වගේ. Electric උනත් බයික් එක සාපෙක්ශව උසයි සහ sudden accelerate උනොත් කියලා බයයි බන්. උස අඩු එකකට යන්න හිතුවෙ Click to expand... purudu wuna nam ganak na. supercub eka hoda bike eka Reactions: windows_ubuntu
windows_ubuntu said: ලොකු බයික් පැදලා මදුරුවෙක්ට යන එක එයාට අවුල් වගේ. Electric උනත් බයික් එක සාපෙක්ශව උසයි සහ sudden accelerate උනොත් කියලා බයයි බන්. උස අඩු එකකට යන්න හිතුවෙ Click to expand... purudu wuna nam ganak na. supercub eka hoda bike eka
U Udee KJ Well-known member Feb 10, 2023 4,768 4,179 113 Jun 30, 2026 #43 උඹ ගෙන්නන්නේ මොනවද කියන එකයි, prices ටිකයි දාපන්. මෙහෙම කිව්වට කවුරුවත් දන්නෙ නෑනෙ බං.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,834 21,857 113 ගම මහනුවරයි Jun 30, 2026 #44 kamathi na ...
A Ashan 1995 Active member Feb 16, 2026 317 137 43 Jun 30, 2026 #46 Ane Aiya...wistara danna koIndian YAMAH ewala,,,and recondition Jap or hoda ewa