වෙනදා වගේම සුපිරි..රෙප් නොදී බෑ.
ලොක්කා බයික් ගැන අමතක කරලා වගේ
මචං 6 - 8 කරන්නේ Town area ද ? Long distance (without traffic) කොහොම කරයිද ? අඩුමගානේ 10 ක්![]()
patta rathtaran ayye.......rep denna balu bun ayye
mama thaaama podi wadilu......mama deiyane kiyala matama car ekak gannai yanne
...Ford lacer hondaida mazda familia hondaida ehemath nathnam toyota kattakma gannada???athe tiyenne 7k witharamai......
![]()
එහෙනම් මචන්ලා කොහෙවත් ගෑනියෙක් රෙද්ද උස්සන් ඉන්න පොටෝ එකක් බැලුවට වඩා.. යූටියුබ් එකේ වීඩියෝ එකක් පතබාපු එකක් බැලුවට වඩා රත ගායට බේතක් උනානම් රෙපක් එහෙම දීලා සලකලා යන්න
REP++ REP++ REP++
Superb threadas usual
3+
රෙප් වලින් වෙඩි තිබ්බා ඕං![]()
රත්තරං;13953965 said:bg5p / bj3p walanam clutch awul enawa
ford lacer eke kali poddak aduyi
doctor sunny kallak thalaganna balapan kollo.. nathnam 17-18-19 corolla ekak ganin (ae 91)




hoda welawata umben ahuwe...eeye ford lacer kattak ande hahannama haduwa. 



මෙන්න භාණ්ඩේ. 27 ක් කිව්වා පුළුවන් වුනොත් අදම ගන්නවා.
![]()
රත්තරං;13958418 said:අඩෝ මේක කොලබ තියෙන්නේ.
අංකල් කාරයෙක් ගාව
උගෙන් ඇහුවහම මේකේ තෙල් 10ක් කරනවා කියනවා. මම මේ වාහනේට කෝල් කලා. ඕක සෑහෙන කාලෙක ඉදලා විකුනගන්න බැරුව ඔය අංකල් බුවා ඇඩ් දානවා. පරිස්සමින් මචන්. මට ඕක 2650000කට ගන්න තිබ්බා. ගත්තොත් මටත් හොද නරක කියපන්. මට වාහනේ සෙට් නැති නිසා බලන්න ගියෙනම් නෑ. දැන් සෑහෙන කාලෙක ඉදලා මේක ඔටෝ ලංකා එකෙත් හාල් වෙනවා
අංකලයගේ නොම්බරේ 0710422215 නේද? තාම ෆෝන් එකේ නොම්බරේ තියෙනවා



