අපේ කිරියේ උන් ආසනම් කියපං .....

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    ලොකු බයික් පැදලා මදුරුවෙක්ට යන එක එයාට අවුල් වගේ.
    Electric උනත් බයික් එක සාපෙක්ශව උසයි සහ sudden accelerate උනොත් කියලා බයයි බන්.
    උස අඩු එකකට යන්න හිතුවෙ
    purudu wuna nam ganak na.
    supercub eka hoda bike eka
     
    • Love
    Reactions: windows_ubuntu

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,267
    113
    උඹ ගෙන්නන්නේ මොනවද කියන එකයි, prices ටිකයි දාපන්. මෙහෙම කිව්වට කවුරුවත් දන්නෙ නෑනෙ බං.