ගාල්ලෙ සිඟිති පාතාලේ අනුරාදපුරයේ වැඩ පෙන්වයි

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,904
    5,912
    113
    අනුරාධපුරේ සහ ගාල්ලෙ වෙනස ඕක නෙමෙයි

    අනුරාධපුරේ සෙට් එකක් ඇවිත් ඔය නාඩගම ගාල්ලෙ නැටුවනං
    ගමේ එවුන් ඒ අපු එවුන්ට සඳ ගුටි දීලා, ලංකට් පලලා ආපු සෙට් එකට ගූ යනකල් ගහලා තමයි පොලීසියට කියන්නෙ. එකෙක් දෙන්නෙක් දැඩිසත්කාරෙ එහෙමත් යවන්න තිබුනා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,886
    34,209
    113
    මෛත්‍රී චිත්තයෙන් ජීවත් වෙමින්
    මේ සසරින් එතෙර වීමට උත්සාහ කිරීමමයි වටින්නේ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,084
    12,617
    113
    🤍
    ponnayo wage in nthuw

    strength hadganin

    images
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,826
    8,236
    113
    😌 මේ නම් මාළබේ අඩුකුලේ මල්ලිලා වගයක් හරිතේ
    ඔන්න දකුනේ නෙමේ


    background music eka thama maru

    mehema helmet walin gahuwama marenne nedda ban?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,953
    20,488
    113
    හස්තිශෛලපුර
    අනුරාධපුරේ සහ ගාල්ලෙ වෙනස ඕක නෙමෙයි

    අනුරාධපුරේ සෙට් එකක් ඇවිත් ඔය නාඩගම ගාල්ලෙ නැටුවනං
    ගමේ එවුන් ඒ අපු එවුන්ට සඳ ගුටි දීලා, ලංකට් පලලා ආපු සෙට් එකට ගූ යනකල් ගහලා තමයි පොලීසියට කියන්නෙ. එකෙක් දෙන්නෙක් දැඩිසත්කාරෙ එහෙමත් යවන්න තිබුනා
    සඳ ගුටි kiyanne monawada ban? mama tawa tenakat dakka oka liyala tibba.. ගුටි kiyanne mokakda kiyala dannawa..
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,298
    24,767
    113
    ponnayo wage in nthuw

    strength hadganin

    images
    අම්මො මෙන්න ගෑණු නැවෙන කොට කර අස්සෙන් බලල අතේ ගහන නියම පිරිමියා ඇවිත්

    ගෑණු හොයන්න ගිහින් කුඩ්ඩෙක් ගෙන් ගුටි කෑවෙ කවුද? :cautious:
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    @Emios මුන් ටික මොනවද වගේ කර්මයක්ද මෙතන මේ account එකට දාගන්නෙ? මුකුත් දවසක මේ වගේම ගුටි කයිද?
    පාරෙදි එක කොල්ලෙක්ට හෙල්මට් වලින් ගහන එක ගැන ඇහුවෙ

    අම්මො මෙන්න ගෑණු නැවෙන කොට කර අස්සෙන් බලල අතේ ගහන නියම පිරිමියා ඇවිත්
    Despicable Me Lol GIF

    @Psiko මේන් මොනාද කියනවා 😁
    ------ Post added on Jun 30, 2026 at 3:30 PM
     
    • Haha
    Reactions: Psiko and Emios

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,813
    7,144
    113
    Galaha

    අඩෝ මෙහෙම වැඩක් අපේ ගෙදර උනා සිද්දිය මෙහෙමයි. අපේ තාත්ත දවසක් මිදුල සුද්ද කරනකොට මුට්ටියක් හම්බෙලා බයවෙලා කෑගහනවා කවුරු හරි හූනියමක් කරලා මේන් මුට්ටිය කියල. ඒක ගොඩටත් අරගෙන ගෙවල් ගාව ඇන්ටි කෙනෙක්ටත් අල්ලපු ගෙදර අංකල්ටයි පෙන්නල දැන් පාරේ යන කීප දෙනෙකුත් වටවෙලා කම්බුල් වල අත තියන් ඉන්නව. මම ගේ පිටිපස්සෙ හිටීයෙ ඔය වෙලාවේ මම ඉස්සරහට එනකොට හෙන කේස් එකක් බලපුවාම ඕක. ඔය මුට්ටිය අපේ මාම වලදැම්මෙ සෙට් එකක් එක්ක ඇවිල්ල දැන් ඕක හම්බවෙන්න අවුරුදු 8කට 10කට කලින්. එතකොට තාත්ත ගෙදර හිටියෙ නෑ ඉතින් සීන් එක පොර දන්නෙ නෑ. ඔය මුට්ටි ගේ වටේ6ක්ද කොහෙදයි. ගේට්ටුව දෙපැත්තෙ 2යි වැලලුවේ. ඔය ලිඳට දාල තියෙන එකත් ඔහොම එකක් වෙන්න ඇති වයසක කෙනෙක් දාල තිබ්බ මොනව් අහරි වෙන්න ඇති අපි නැකත්ව් අලට ගනුදෙනු කරනකොට එහෙම ලිඳට එක එක දේවල් දානවනෙ. කාසි මල් එහෙම. 🥴