Mr.කොත්තු නිදහස් වන්නේ මෙහෙමයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    ඔන්න අද ඇප ලැබුනා. තව නඩු වාර දෙකයි හෝ තුනයි යන්නේ. මිනිස්සුන්ට අමතකයි. මිස්ටර් කොත්තු ගහපු උන්ට ලක්ෂ දෙක දෙක ගානේ දීලා ශේප් වෙයි. නඩුවත් ඉවරයි. උබල සමාජ මාධ්‍යජාල වල එළකිරියේ ලතෝනි දුන්න ඒවා වතුරේ.

    අනෙක් කාරණාව, 'මිස්ටර් කොත්තු' කියන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන තැනක් නම්, ඇයි ජෙප්පන්ට බැරි මේ ගැන අධිකරණයේ නඩුවක් දාන්න? අඩුම තරමේ ඒ ව්‍යාපාරයට සල්ලි ආපු විදිය ගැනවත් ප්‍රශ්න කරන්න පුළුවන්නේ. මොකද අයිතිකාරයා කොහොමත් තමන්ගේ මුදල් ලැබුණු විදිහ ගිණුම් වාර්තා කරලා තියාගෙන ඇතිනේ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932

    kalu sallu sudu karanawa kiwwama salli tika besamaka dagena hodala sudu karanawa wage simple deyak nemeine. owa karanna ona ewun owa karanne puluwan tharam ahu nowenna. api karath ehenmane.. ahu wenna balan karaida api karath
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,786
    113
    oka samatha mandaleta dala tiyenne. ethanin oka shape wenawa, eta passe court ekata notify karanawa, case eka closed. mewa civil case ban, owata hire danna beh
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මාලිමා ගං කබරයින්ට ඕව තේරෙන්නෙ නැ....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඌ දැනටම සල්ලි ටික හෝදලා වේලලත් ඉවර ඇති
    දැන් ඌ වොසින් මැසින් එකට රෙදි දාල හෝදනව
    කලින් හේදුවේ මොනාද කියල හොයන්න බෑ නේ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,693
    5,239
    113
    දැං ඕක සමථ මන්ඩලේ. වැඩේ ඉවරයි