උබල අපාය දිව්‍යලෝක විශ්වාස කරනවාද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,154
    1
    57,191
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sarcastic Get Lost GIF by Amazon miniTV
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,756
    15,286
    113
    New Zealand
    මැරුනම කන්‍යාවිතෝ 72ක් දෙනවා කියන එක නම් හෙනම ගොන් සීන් එකක්
    හැම ආගම්වලම එක එක ජාතියේ දෙවිවරු ඉන්නවා. ගොඩක්වෙලාවට මේවා වෙන වෙන ග්‍රහලෝක වෙනත් පුළුවන්. නැත්නම් අපි ඉන්න ග්‍රහලෝකෙම වෙනත් ඩිමෙන්‍ෂන් එකක ඉන්න කට්ටියක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: lima20

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,058
    786
    113
    අපායවල් සහ දිව්‍යලෝක තියෙනවා බෞතිකව. ඒවා "ලෝක" කිව්වට ඇත්ත වශයෙන්ම ගති 31 ක්;

    බුදු ධහමේ ප්‍රමුකතාවය දෙන්නේ "සුගතිය" සහ "දුගතිය" වෙතට. සුගති කියන්නේ නිවන් ලැබිය හැකි ගති. දුගති කියන්නේ නිවන් මග වහන ගති. "නගති" කියන්නේ ගති සියල්ල උදුරා දැමු නිසා කිසිම ගතියක් ශේෂ වී නැති අවස්තාව - නොහොත් නිවන.

    "අපාය" කියන පදය කැඩෙන්නේ අ-පාය කියන කොටස් දෙකට. අපායේ ඉන්න කෙනාට පොළොවේ පය ගහලා ඉන්න වාසනාව උදා වෙලා නැත. එතකොට, රෝද පුටුවක, ලෙඩ ඇඳක ඉන්න කෙනා ඉන්නේ අපායේ. මුල් අර්ථය කාලයාගේ අවෑමෙන් වෙනස් වෙලා.
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    621
    629
    93
    කවුරුවත් විශ්වාස කරන නොකරන එක තමන්ට වැඩක් නෑ.

    අනිත් අය අනිත් අය විශ්වාස කළා කියලා ඇත්ත වෙන්නෙත් නෑ. අනිත් අය විශ්වාස නොකළා කියලා බොරු වෙන්නෙත් නෑ.
    ------ Post added on Jun 30, 2026 at 11:23 PM
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,277
    7,135
    113
    අපායවල් සහ දිව්‍යලෝක තියෙනවා බෞතිකව. ඒවා "ලෝක" කිව්වට ඇත්ත වශයෙන්ම ගති 31 ක්;

    බුදු ධහමේ ප්‍රමුකතාවය දෙන්නේ "සුගතිය" සහ "දුගතිය" වෙතට. සුගති කියන්නේ නිවන් ලැබිය හැකි ගති. දුගති කියන්නේ නිවන් මග වහන ගති. "නගති" කියන්නේ ගති සියල්ල උදුරා දැමු නිසා කිසිම ගතියක් ශේෂ වී නැති අවස්තාව - නොහොත් නිවන.

    "අපාය" කියන පදය කැඩෙන්නේ අ-පාය කියන කොටස් දෙකට. ඒකේ තේරුම පොළොවේ පය ගහන්න ලැබෙනේ නැති අස්වතාවල්. එතකොට, රෝද පුටුවක ලෙඩ ඇඳක ඉන්න කෙනා ඉන්නේ අපායේ. මුල් අර්ථය කාලයාගේ අවෑමෙන් වෙනස් වෙලා.
    rip sinhala
     
    • Haha
    Reactions: Be_Positive

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,571
    1
    15,253
    113
    නැත්තම් ඒකත් මේ ලෝකේම දෙයක්ද?
    නෑ. අපාය, දිව්‍ය ලෝක විතරක් නෙවෙයි පව් පින් කියල දෙයක්වත්, කර්මය කියල රෙද්දක්වත්, අ‍ායෙ ඉපදෙනවා, මැරිල අරෙහෙ යනවා මෙහෙ යනවා කියල මොකක්වත් නෑ. අපි ඉන්නකල් ඉන්නවා, මැරුණාම එතනින් සේරම ඉවර වෙනවා. සරලවම කතාව එච්චරයි. එ‍්කට වෙනස් හැම දෙයක්ම එ‍්ක භාර ගන්ඩ IQ එක මදි කමට ගොතපු මී හරක් වැල් බයිලා විතරයි.

    අපාය, දිව්‍ය ලෝක කියන්නෙ බං අපි කරන දේවල් නිසා හිතේ හට ගන්න සිතිවිලිවල ස්වභාවය විස්තර කරන්ඩ ගත්ත උදාහරණ ටිකක් විතරයි. නරක, පක්කලි වැඩක් කරොත් එ‍්ක මතක් වෙලා හිත යටින් පිච්චි පිච්චි ඉන්න වෙනවනෙ තමන්ටම. අන්න එ‍් හැඟීම් ටික මේ වගේ කියලයි ඔය අපාය ගැන උදාහරණ වගයක් කියල තියෙන්නෙ. දිව්‍යලෝක‍ත් එහෙමයි. හොඳ වැඩක් කරාම තමන්ගෙම හිතට එන සුවදායී හැඟීම මීට අවුරුදු 2500 කට කලින් හිටපු වනචාරී ගෝත්‍රික හැත්තට තේරෙන්ඩ කියපු උදාහරණ ටිකක්. ලස්සන ගෑනියෙක් පුක දෙන එක, රස කෑම කන්ඩ හම්බෙන එක අරවා මේවා වගේ.

    එහෙම නැතිව මේ හැම එකාම කරන කියන හැම හුත්තම spy කරල බලාගෙන ඉඳලා ගාණට සේරම tabulate කරලා එක එකාට පිනයි පවයි අනුව සැපයි දඬුවමුයි දෙන industry හුත්තක් කොහෙවත් නෑ. Physics, Chemistry, Maths, Biology, Logic, Economics ඔය මොන science එකකින් බැලුවත් අපාය දිව්‍යලෝක කියන දෙකම වෙන්ඩ බැරි පරස්පර රෙද්දවල් කියල ඕන ගොනෙක්ට තේරෙන්ඩ එපැයි. හැබැයි එ‍්ක නොකර suspended belief එකක් තියාගෙන විහිළුවක් වෙවී ඉන්නවා.

    (උදාහරණ මහා ගොඩක් අවශ්‍ය නෑ ඉතින්. පොඩ්ඩක් බලපු ගමන් තේරෙනවා අපායයි දිව්‍ය ලෝකයි ගැන ලියල තියෙන්නෙ අඩුම ගාණෙ ළමා විද්‍යා ප්‍රබන්ධයක් ගොතා ගන්ඩ තරම්වත් imagination එකක්, plot sense එකක් නැති ගොනෙක් බව. අර star wars වල තියෙන ගොන් planet ඕනම එකක, යන යන හැම එකාටම කිසි අවුලක් නැතිව හුස්ම ගන්ඩ වාතය තියෙනවා වගේ. එ‍් කතාව ගොතල තියෙන්නෙම එ‍්කෙ තියෙන fundamental අවුල ඔලුවට ගන්ඩ capacity නැති එකෙක්. අන්න එ‍්කයි කේස් එක. අපායෙ physics/biology, දිව්‍යලෝකෙ economics/maths ගත්තොත් කිසිම දේක මුලක් මැදක් අගක් නෑ කියල 11 වසරට වෙනකල් ඉගෙන ගත්ත ඕනම කෙනෙක්ට තේරෙනවනෙ.)

    අපේ හුත්තිගෙ පුතාලා එ‍් කාලෙ වනචාරී ගෝත්‍රික හැත්තට ලස්සනට නළවලා බණ කියන්ඩ හදපු ගොබ්බ අතිශයෝක්ති අ‍ැත්තට අරන් පව් කරොත් සිරාවටම යමපල්ලො පුකේ අරිනවා, පින් කරොත් දේවතාවියො කටට ගන්නවා කියල හිතාගෙන වැළලෙනවා.

    P. S. එක දෙයක් තියෙනවා හැබැයි. එහෙම වෙනවා කියල හිතාගෙන බහුතරයක් දෙනා හොඳ වැඩ වැඩිපුර කරන එකෙන්, නරක වැඩවලින් බයට හරි වැළකෙන එකෙන් සමස්තයක් විදිහට තමන්ට, පවුලට සහ සමාජයට යහපතක් වෙනවා. එහෙම නැත්තෙ නෑ. හැබැයි තමන් ඔලුවට ගන්ඩ ඕන එ‍්ක ලස්සන කතාවක් විතරයි, අ‍ැත්තටම එහෙම හුත්තක් නෑ කියල.
     
    Last edited:

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    601
    199
    43
    කැන්ගරු දේශයේ
    නෑ. අපාය, දිව්‍ය ලෝක විතරක් නෙවෙයි පව් පින් කියල දෙයක්වත්, කර්මය කියල රෙද්දක්වත්, අ‍ායෙ ඉපදෙනවා, මැරිල අරෙහෙ යනවා මෙහෙ යනවා කියල මොකක්වත් නෑ. අපි ඉන්නකල් ඉන්නවා, මැරුණාම එතනින් සේරම ඉවර වෙනවා. සරලවම කතාව එච්චරයි. එ‍්කට වෙනස් හැම දෙයක්ම එ‍්ක භාර ගන්ඩ IQ එක මදි කමට ගොතපු මී හරක් වැල් බයිලා විතරයි.
    එහෙම පව් පින් නැත්තන්, එකෙක් මහ අව්වේ කිලෝ මීටර් ගණන් පයින් බඩගාන්නයි, තව එකෙක් BMW එකෙන් සැපට ඒගමනම යන එකයි වෙන්නේ කොහොමද උබේ theory එකට අනුව ?

    දැන් කියන්න එපා ඒ මිනිස්සු පයින් යන්නේ Vitamin D ගන්න වෙන්න ඇති වගේ කතා
     
    • Haha
    Reactions: Be_Positive

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,603
    6,661
    113
    Galaha
    අපි සේරම අපායේ ඉන්නෙ කියල මටනම් හිතෙන්නෙ. 🥴

    එහෙම පව් පින් නැත්තන්, එකෙක් මහ අව්වේ කිලෝ මීටර් ගණන් පයින් බඩගාන්නයි, තව එකෙක් BMW එකෙන් සැපට ඒගමනම යන එකයි වෙන්නේ කොහොමද උබේ theory එකට අනුව ?
    එදා හරියට වැඩේ සෙට් උනානම් දිවියලෝකේ තමයි. 🤭
    ------ Post added on Jul 1, 2026 at 1:16 AM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,648
    8,077
    113
    මට නම් හිතෙන්නෙ ඔක්කොම තියෙන්නෙ මේ ලෝකෙම කියල.(2)