හර්බි අයියා🔥🔥🔥🔥

monson

Well-known member
  • May 7, 2007
    25,249
    27,663
    113
    මේ චරිත් අබේසින්හලගේ case එකේ අල්ලස් කොමිසම අධිකරණයට දාපු B වාර්තාවෙත් ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" teledrama, film දෙකේම producer නිර්මාණ බණ්ඩාර ව හඳුන්වල තියෙන්නේ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු " කියලනේ. එහෙම එකෙක් කොහොමද සාක්කි දීලා ආපහු යන්නේ

    Sz0vYLM.jpeg

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,499
    1
    5,616
    113
    📑
    ආතල්ම වාර්තා තමයි B වාර්තා...
    ‼️

    🚨
    මෝෂන් තත්වයක් යටතේ, ලිඛිත ඉල්ලීමකට යටත්ව, අදාළ ගාස්තු ගෙවලා, රෙජිස්ට්‍රා හෝ ගරු විනිශ්‍යකාරතුමාගේ අත්සනින් විතරක් එලියට එන්න ඕන වාර්තා, නඩුවට පහුවදාම හැමතැනම....
    ප්‍රීතියිහ් සඕදරවරුනිහ් ප්‍රීතියිහ්....
    🤗

    හැබැයි මේක ආතල්හ් ඈහ්....
    ⤵️

    🔺
    සැකකාරයට නමක් තිබ්බට එයාලා ආස විදිහට අපිත් කියමුකෝහ්... නැත්තං කොහෙන්ද මහත්තයෝ මේකේ මෙච්චර
    ආතල් එක්කහ්....
    🔥
    හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ... ඇතුළු 3දෙනෙක්ට විරුද්ධව ඇති අල්ලස් නඩුවේ.....
    ▪️
    අල්ලස් ගත්ත සිද්ධිය වෙලා තියෙන්නේ 2024ලු
    ⚠️
    සැකකාරයෝ අල්ලස් ගන්න ඩුබායි ගිහින් තියෙන්නේ 2023 මාර්තු 25 ලුහ්....
    ▪️
    පැමිණිල්ල නිර්නාමිකයි....
    ⚠️
    ඒ කියන්නේ නඩුවේ පෑ.සා 01 ලෙප්ට්….
    ( පැ.සා 01/ පැමිණිල්ල/ පැමිණිල්ලේ සාක්ෂිකරු/ prosecution )
    ▪️
    නිර්නාමික පැමිණිල්ල ලැබෙන්නේ 2025 මාර්තු 04.…
    ⚠️
    හිටිහැටියේ විමර්ශණය කොරන්න මතක් වෙලා තියෙන්නේ 2026 ජූනි 25 ලුහ්.… ( 2026 ජූනි 22 දෙරණෙ 360න් පස්සේ ) https://www.facebook.com/share/v/1JY8Kevufm/?mibextid=wwXIfr
    [ අත්අඩංගුවට ගත්තට මොකෝ විමර්ශන ඉවරත් නෑලුහ් ]
    ▪️
    2023 ඉදන් ලංකාවේ තම තමන්ගේ රස්සාවල් කරගෙන හිටපු උන් තුන්දෙනෙක් ( පැනලා යන්න හීනෙකවත් නැති උන් ),
    ⚠️
    හෙට දවල්ට පැනලා යයි කියලා බයේ වගේ හිමිදිරි පාන්දර ( තාප්පවලින් පැනලා ) ගෙවල් වලට ඇවිත් අත්අඩංගුවට ගන්නවාහ් ලුහ්.…
    ▪️
    රුපියල ලක්ෂ 1200ක් අල්ලස් දුන්නා කිව්වහම….
    ⚠️
    ලක්ෂ 1200ක් ඌට කොහෙනද කියලා හොයන්නේ ඕනේ නෑහ් ලුහ්....
    ▪️
    අල්ලස් " දීපු " එකා පළවෙනි විත්තිකරු වෙන්න ඕනේ උනාට,
    ⚠️
    නීති විරෝධී දෙයක් කරන්න අල්ලස් " දීපු " කෙනා තමාට සිද්ධ වෙච්ච අසාධාරණය කියලා පොලිස්පතිට ලියුමකුත් යවලාහ් ලුහ්....
    🔴
    මොනවා උනත් ප්‍රධාන සාක්කිකරු තමයි ආතල්ම බුවාහ්....
    ▪️
    ප්‍රධාන සාක්කිකාරයා මීට කලින් අවස්ථාවක හ|රක් කටා සහ මිදිගම රු|වන් ට පැනලා යන්න පුද්ගලික ජෙට් එකක් දුන්නා කියලා CID එක මිනිහට චෝදනා කරනවා…
    ⚠️
    ඒ වෙලාවේ මිනිහා ඒක නෑ කියනවා….
    ▪️
    මිනිහා මේ සිදිධියෙදි දෙපාර්ශවය සම්බන්ධ කරලා දීලා,
    ▪️
    තමන්ගේ ගෙදරදී ගණුදෙනුව කතා කරගන්න වගේම පලවෙනි සල්ලි කොටස ( ලක්ෂ 1000ක් ) දෙන්න පහසුකම් සපයලා,
    ▪️
    ඉතිරි කොටස ( ලක්ෂ 200ක් ) තමන්ගේ ගෙදරට ගෙන්න ගෙන,
    ▪️
    මිනිහම සල්ලි බාර අරගෙන අල්ලස් ගත්තයි කියන මිනිස්සුන්ට දීලා....
    ▪️
    ඒ විතරද මේ කියන අපරාධකාරයෝ එක්ක ව්‍යාපාර කරලා, ආශ්‍රය කරලා විතරක් නෙවෙයි,
    ▪️
    මිනිහා
    ✈️
    ඩුබායි ඉදලා ලංකාවටම ඇවිල්ලා,
    ⚠️
    ඔව් මම මේ ඔක්කොම කළා කියලා ස්වාධීන ප්‍රකාශයකුත් කරලා මදිවට දිවුරුම් ප්‍රකාශයකුත් දීලා, ආතල් එකේ ගිහිං....
    🎞️
    දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා වගේ මිනිහා සැකකාරයෙක්ද, විත්තිකාරයෙක්ද, සාක්කිකාරයෙක්ද කියලා හිතාගන්න බැරුව කොන්පියුස් වෙච්ච නිසා වෙන්න ඇති අපේ නිලධාරී සඕදරයෝ මිනිහව අත්අඩංගුවට ගන්න නැතුව ඇත්තේ මයේ හිතේ....
    🤌

    ආතල් නම් ගොඩයි... දැනට මේ ඇතිහ්... සෙස්ස පස්සට...
    මතක තබා ගන්න... හහ් හරිදහ්...
    ආතල්ම වාර්තා තමයි B වාර්තා...
    ‼️

    Author - https://web.facebook.com/viduranga.sirimanne
     
    එකනේ මාත් කියන්නේ. B වාර්තාවේ උඩින්ම ප්‍රධාන සාක්කිකාරයව "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු " කියලනේ තියෙන්නේ.
    එත් ඉතින් ඌව අල්ලන්න කොහොමද එතකොට මාලිමා ආණ්ඩුවේ ඇමති ජගත් මනුවර්න්වත් හිරේ දාන්න වෙනවනේ :lol:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    එකනේ මාත් කියන්නේ. B වාර්තාවේ උඩින්ම ප්‍රධාන සාක්කිකාරයව "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු " කියලනේ තියෙන්නේ.
    එත් ඉතින් ඌව අල්ලන්න කොහොමද එතකොට මාලිමා ආණ්ඩුවේ ඇමති ජගත් මනුවර්න්වත් හිරේ දාන්න වෙනවනේ :lol:
    සඕදරවරු කොර වෙන තැන්
    @shan4djfun මචං 5000ක් ගන්න චෑන්ස් එකක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    හර්බි කියන්නෙත් ලොක හොරෙක් සිංගපුරුවේ හොරට Singapore Passport හොරට ගහලා අහුවෙලා ලංකාවට එවපු එකෙක්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,563
    22,680
    113
    අම්බකිස්ස
    📑
    ආතල්ම වාර්තා තමයි B වාර්තා...
    ‼️

    🚨
    මෝෂන් තත්වයක් යටතේ, ලිඛිත ඉල්ලීමකට යටත්ව, අදාළ ගාස්තු ගෙවලා, රෙජිස්ට්‍රා හෝ ගරු විනිශ්‍යකාරතුමාගේ අත්සනින් විතරක් එලියට එන්න ඕන වාර්තා, නඩුවට පහුවදාම හැමතැනම....
    ප්‍රීතියිහ් සඕදරවරුනිහ් ප්‍රීතියිහ්....
    🤗

    හැබැයි මේක ආතල්හ් ඈහ්....
    ⤵️

    🔺
    සැකකාරයට නමක් තිබ්බට එයාලා ආස විදිහට අපිත් කියමුකෝහ්... නැත්තං කොහෙන්ද මහත්තයෝ මේකේ මෙච්චර
    ආතල් එක්කහ්....
    🔥
    හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ... ඇතුළු 3දෙනෙක්ට විරුද්ධව ඇති අල්ලස් නඩුවේ.....
    ▪️
    අල්ලස් ගත්ත සිද්ධිය වෙලා තියෙන්නේ 2024ලු
    ⚠️
    සැකකාරයෝ අල්ලස් ගන්න ඩුබායි ගිහින් තියෙන්නේ 2023 මාර්තු 25 ලුහ්....
    ▪️
    පැමිණිල්ල නිර්නාමිකයි....
    ⚠️
    ඒ කියන්නේ නඩුවේ පෑ.සා 01 ලෙප්ට්….
    ( පැ.සා 01/ පැමිණිල්ල/ පැමිණිල්ලේ සාක්ෂිකරු/ prosecution )
    ▪️
    නිර්නාමික පැමිණිල්ල ලැබෙන්නේ 2025 මාර්තු 04.…
    ⚠️
    හිටිහැටියේ විමර්ශණය කොරන්න මතක් වෙලා තියෙන්නේ 2026 ජූනි 25 ලුහ්.… ( 2026 ජූනි 22 දෙරණෙ 360න් පස්සේ ) https://www.facebook.com/share/v/1JY8Kevufm/?mibextid=wwXIfr
    [ අත්අඩංගුවට ගත්තට මොකෝ විමර්ශන ඉවරත් නෑලුහ් ]
    ▪️
    2023 ඉදන් ලංකාවේ තම තමන්ගේ රස්සාවල් කරගෙන හිටපු උන් තුන්දෙනෙක් ( පැනලා යන්න හීනෙකවත් නැති උන් ),
    ⚠️
    හෙට දවල්ට පැනලා යයි කියලා බයේ වගේ හිමිදිරි පාන්දර ( තාප්පවලින් පැනලා ) ගෙවල් වලට ඇවිත් අත්අඩංගුවට ගන්නවාහ් ලුහ්.…
    ▪️
    රුපියල ලක්ෂ 1200ක් අල්ලස් දුන්නා කිව්වහම….
    ⚠️
    ලක්ෂ 1200ක් ඌට කොහෙනද කියලා හොයන්නේ ඕනේ නෑහ් ලුහ්....
    ▪️
    අල්ලස් " දීපු " එකා පළවෙනි විත්තිකරු වෙන්න ඕනේ උනාට,
    ⚠️
    නීති විරෝධී දෙයක් කරන්න අල්ලස් " දීපු " කෙනා තමාට සිද්ධ වෙච්ච අසාධාරණය කියලා පොලිස්පතිට ලියුමකුත් යවලාහ් ලුහ්....
    🔴
    මොනවා උනත් ප්‍රධාන සාක්කිකරු තමයි ආතල්ම බුවාහ්....
    ▪️
    ප්‍රධාන සාක්කිකාරයා මීට කලින් අවස්ථාවක හ|රක් කටා සහ මිදිගම රු|වන් ට පැනලා යන්න පුද්ගලික ජෙට් එකක් දුන්නා කියලා CID එක මිනිහට චෝදනා කරනවා…
    ⚠️
    ඒ වෙලාවේ මිනිහා ඒක නෑ කියනවා….
    ▪️
    මිනිහා මේ සිදිධියෙදි දෙපාර්ශවය සම්බන්ධ කරලා දීලා,
    ▪️
    තමන්ගේ ගෙදරදී ගණුදෙනුව කතා කරගන්න වගේම පලවෙනි සල්ලි කොටස ( ලක්ෂ 1000ක් ) දෙන්න පහසුකම් සපයලා,
    ▪️
    ඉතිරි කොටස ( ලක්ෂ 200ක් ) තමන්ගේ ගෙදරට ගෙන්න ගෙන,
    ▪️
    මිනිහම සල්ලි බාර අරගෙන අල්ලස් ගත්තයි කියන මිනිස්සුන්ට දීලා....
    ▪️
    ඒ විතරද මේ කියන අපරාධකාරයෝ එක්ක ව්‍යාපාර කරලා, ආශ්‍රය කරලා විතරක් නෙවෙයි,
    ▪️
    මිනිහා
    ✈️
    ඩුබායි ඉදලා ලංකාවටම ඇවිල්ලා,
    ⚠️
    ඔව් මම මේ ඔක්කොම කළා කියලා ස්වාධීන ප්‍රකාශයකුත් කරලා මදිවට දිවුරුම් ප්‍රකාශයකුත් දීලා, ආතල් එකේ ගිහිං....
    🎞️
    දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා වගේ මිනිහා සැකකාරයෙක්ද, විත්තිකාරයෙක්ද, සාක්කිකාරයෙක්ද කියලා හිතාගන්න බැරුව කොන්පියුස් වෙච්ච නිසා වෙන්න ඇති අපේ නිලධාරී සඕදරයෝ මිනිහව අත්අඩංගුවට ගන්න නැතුව ඇත්තේ මයේ හිතේ....
    🤌

    ආතල් නම් ගොඩයි... දැනට මේ ඇතිහ්... සෙස්ස පස්සට...
    මතක තබා ගන්න... හහ් හරිදහ්...
    ආතල්ම වාර්තා තමයි B වාර්තා...
    ‼️

    Author - https://web.facebook.com/viduranga.sirimanne
    කැම්පේන්වකට දාන පෝස්ට් ද ඇත්තටම ඇත්ත කියලා හිතන් දාන පෝස්ට් ද මේවා 😅 ගොන් කතානේ මේ කතා. මේ දේවල් මෙහෙම නන් මේ නඩුව අහක යන්නේ මාසෙන්
     
    • Like
    Reactions: LahiruRaz

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,638
    1
    14,780

    විජේදාසගෙ ගෙදරදි ගත්ත ලක්ෂ 25 අනිත් සිද්ධිය. ඒක තමා ඉතින් දුන්න එකාට නඩු නැත්තෙ.

    ( ආ .. විජේදාස එතන හිටිය විතරයි )
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,563
    22,680
    113
    අම්බකිස්ස
    විජේදාසගෙ ගෙදරදි ගත්ත ලක්ෂ 25 අනිත් සිද්ධිය. ඒක තමා ඉතින් දුන්න එකාට නඩු නැත්තෙ.

    ( ආ .. විජේදාස එතන හිටිය විතරයි )
    සල්ලි දෙන හැම එකම අල්ලස් නන් යකෝ පන්සලේ පිංකැටේට සල්ලි දන්නත් බෑනේ.මෝඩද හැටිද? උබලා හිතන්නේ අල්ලස් නීතියේ අල්ලස කියලා නිර්වචනය කියලා තියෙන්නේ මෙයා සල්ලි දුන්නා නන් ඔයා ගත්තා නන් ඒක අල්ලස කියලා ද? ඇත්තටම මෙච්චර මෝඩ ද? කැම්පේන් ෆේල් වෙන්නෙත් ඒකයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,638
    1
    14,780
    113
    සල්ලි දෙන හැම එකම අල්ලස් නන් යකෝ පන්සලේ පිංකැටේට සල්ලි දන්නත් බෑනේ.මෝඩද හැටිද? උබලා හිතන්නේ අල්ලස් නීතියේ අල්ලස කියලා නිර්වචනය කියලා තියෙන්නේ මෙයා සල්ලි දුන්නා නන් ඔයා ගත්තා නන් ඒක අල්ලස කියලා ද? ඇත්තටම මෙච්චර මෝඩ ද? කැම්පේන් ෆේල් වෙන්නෙත් ඒකයි.
    ජාවාරම් කාරයෙක්, දේශපාලනය කරන එකෙකුට සල්ලි දෙනව කියන්නෙ ඉතින් අල්ලසක් තමයි. පන්සලක පිංකැටයක් නෙමෙයි දේශපාලනය කරන එකෙක්ගෙ සාක්කුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    පාතාලේ ලොක්කො මසට හදපු හිපාටුවොන්ව පොලීසියට මාට්ටු කරලා දීලා උන් බේරෙන්න බලනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,563
    22,680
    113
    අම්බකිස්ස
    ජාවාරම් කාරයෙක්, දේශපාලනය කරන එකෙකුට සල්ලි දෙනව කියන්නෙ ඉතින් අල්ලසක් තමයි. පන්සලක පිංකැටයක් නෙමෙයි දේශපාලනය කරන එකෙක්ගෙ සාක්කුව
    මෙතන කීබෝර්ඩ් පලන්න ඕනි නෑ, උසාවියක ඔප්පු කරන්න, ඔය සිද්දිය උනේ 2024ට කලින්නේ ලේසියෙන්ම ජෙප්පො ටික ඔක්කොම හිරේ දාන්න තිබ්බා, එතකොට හිටියෙත් 3. අනික උබ කියන විදිහට මේ නඩුව අහක යයිනේ වොරි වෙන්න එපා කීබෝර්ඩ් පල පල,
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,251
    1
    997
    113
    Borella
    Sama harekta ridilada koheda

    හර්බි කියන්නෙත් ලොක හොරෙක් සිංගපුරුවේ හොරට Singapore Passport හොරට ගහලා අහුවෙලා ලංකාවට එවපු එකෙක්
    Yako ape paththe ona tharam innawa Italy,Japan giya un hora passport hadagena..un ratata salli enawa...ewagen thama Namal puka hodana unta guu sapayanne ban... ubata neme kiwwe
    ------ Post added on Jul 1, 2026 at 8:14 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    Sama harekta ridilada koheda

    Yako ape paththe ona tharam innawa Italy,Japan giya un hora passport hadagena..un ratata salli enawa...ewagen thama Namal puka hodana unta guu sapayanne ban... ubata neme kiwwe
    ------ Post added on Jul 1, 2026 at 8:14 AM

    හා හා බැන්නේ හරබිට තරහ ගිහින් තියෙන්නේ කටු කන එවුන්ට😬
    මම කිවුවේ ලංකාවේ හොර Passport ලබ්බග් ගැන නෙවෙයි Singapore Passport හොරට ගහපු එකක් ගැන😂
    ඉස්සර හර්බ්ට තිබ්බේ Singapore Passport එක්ක
    හර්බි සිංගප්පුරුවේ ජොබ් දෙනවා කියලා කෙල්ලො අරගෙන ගිහින් අනාත කරලා දුශනය කරප් එවා LTTE මනි ලොන්ඩරින් කරපු එවා
    House Maid ලා නිර්මාන කාර්ගො එකෙන් දාන බඩු හොරකම් කරපු එවා දන්න කට්ටිය නම් දන්නවා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,217
    113
    නිර්මාණ කාගෝ කාරය හෙන ගේම් කාරයෙක් නේ. දැන් හිමින් සැරේ ජෙප්පොන්ට සෙට් වෙලා ජාමේ බේර ගන්න හදන්නේ. මූ මේ කෙස් එකට නැත්නම් මැරුම් කන්න හිටියේ ලංකවට ආවම. හරක් කටාලගේ පැත්තෙන් මුට තර්ජනය කරලා තිබ්බ සල්ලි රිටර්න් නොකරොත්, ලංකාවට ආවම මරනවා කියල. දැන් මු අරුන් දෙන්නගේ පොතට දාල ගේමක් ගහනව. ඛෝමත් මුටයි, චරිත්ටයි ගහන්න හිටියේ සල්ලි රිටර්න් නොකරොත් .
     
    • Like
    Reactions: monson