කීර්ති රත්නායක | චමුදිත, අනුරට හයියක් වෙයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,634
    8,157
    113



    යකෝ නයි මුගටි වගේ මුන් දෙන්නා හිටියේ... හොඳයි ඉතින් යහපත් දේකට මුන් දෙන්නා සප් කරනවට... චමුදිතගේ ගෙට ගහපූ කේන්තිය මුට තියෙනවා.. හිරු එකේ නමට ආණ්ඩුවට බැන්නට මූ ආණ්ඩුවට ෆුල් සප්!​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    චමුදිතලා කාටවත් සප් කරන්න අය නෙවෙයි, ඌ වැල යන පැත්තට මැස්ස ගහන එකෙක්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,012
    1,053
    113
    Pluto
    මට හරිම පුදුම සීන් එක තමයි මූට කවුරුත් අතවත් තියන්නෙ නැති එක. ලන්කාවෙ දෙශපාලනෙ වෙන විදියට මු කොහොමද යහතින් ඉන්නෙ?
    මටත් තියන ප්‍රශ්නේ ඕක.. ඒ කියන්නේ ඕක කියන ඒවා ඇත්ත..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,015
    7,202
    113
    මට හරිම පුදුම සීන් එක තමයි මූට කවුරුත් අතවත් තියන්නෙ නැති එක. ලන්කාවෙ දෙශපාලනෙ වෙන විදියට මු කොහොමද යහතින් ඉන්නෙ?
    ඕකගේ කයිය වගේම අවශ්‍ය මිනිස්සුත් ගොඩක් අදුරනව බන්.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,506
    6,351
    113
    මට හරිම පුදුම සීන් එක තමයි මූට කවුරුත් අතවත් තියන්නෙ නැති එක. ලන්කාවෙ දෙශපාලනෙ වෙන විදියට මු කොහොමද යහතින් ඉන්නෙ?
    SHAANI
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    මේස පන්දු පොන්නකෝන් පකයාගේ ඇට දෙකට ටින්ටෙක්ස් ඇන ගහලා පෙට්‍රල් කාලක් වක්කරලා ගිනි කූරක් ගහන්න ඕනේ හරි නම් 🤌 🤌 🤌
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,437
    6,610
    113
    මොනතරම් නොදියුණු රටක්ද මේක.
    පිරිහිලා අන්තෙටම.
     
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    යකෝ මොනතරම් පාර රාජයක්ද තිබිලා තියෙන්නේ. රටේ අධිකරණ ඇමති, පොලිස්පති නේ පාතාලේ උන්ට සෆ් එක දිලා තියෙන්නේ. සුදු ඇදගෙන බණ කියපු ඩීල්දාස රාජපක්ෂලාටත් එහා වගේ නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya