අඩු කුලේ ඌබර් පික්මි දුවන උන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,643
    113
    මම ගෙන්න ගත්තු uber eats delivery එකක් ඩිලිවරි කරන එක්කෙනා රෙකෝඩ් කරලා එයාගෙ youtube එකේ දාලා. මම එදා හදිස්සියට ඒක ගන්න ගියේ ඇදන් හිටපු නයිට් ශෝට් එක පිටින්. මම දැනන් හිටියේ නෑ එයා රෙකෝඩ් කරනවා කියලා.

    youtube දාපු එකේ මගේ මූන නම් blur කරලා තිබ්බේ. ඒත් කකුල් එහෙම ඔක්කොම පේන විදියට දාල තිබ්බේ එයා හිතා මතාම. අපේ ගෙදරට එන පාරත් ඔක්කොම තියෙනවා.

    මම එයාගේ ෆෝන් නම්බර් එක හොයාගෙන එයාට කෝල් කරල කිව්වා මම ඉන්න ටික අයින් කරන්න කියලා. නැත්නම් මගේ කකුල් පේන ටික විතරක්වත් blur කරන්න කියලා. එයා හරි එහෙම කරන්නම් මිස් කියලා කිව්වා. ඒත් තාමත් එහෙමමයි. දැන් සති 2කටත් වඩා වැඩියි.

    මට මේකට මොකක්ද කරන්න පුලුවන් දෙයක් තියෙන්නේ? මේ වගේ දෙයක් ගැන පැමිනිලි කරන්න පුලුවන් තැනක් තියෙනවද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    ඒත් කකුල් එහෙම ඔක්කොම පේන විදියට දාල තිබ්බේ
    මගේ කකුල් පේන ටික විතරක්වත් blur කරන්න කියලා
    මට මේකට මොකක්ද කරන්න පුලුවන් දෙයක් තියෙන්නේ?
    8901396387244.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,951
    11,394
    113
    පන්සල් වල ගනයො දකින්න කලින් නම් බ්ලර් කරන්නම ඔනෙ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,901
    113
    ප*යාගල
    sorry.com
    pau bn aru video tkkkdagena hoyganna sochchamane
    ඒහෙම බෑ Ethics කියල දෙයක් තියෙන්න ඕනෙ කාට උනත්. අනික වීඩියො අයින් කරන්න කියල request කරලත් තියෙන එකේ ඒව අයින් කරන්නම ඕනෙ. හැම එකටම ඔලුව නවන් හිටියොත් අපිට කවදාවත් මේ රට හදන්න බෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    දුප්පත් කමට අමතර ආදායමක් හොයාගන්න කරන වැඩ. අනුන් ගැන නොහිතා කරන වැඩ උනත් මේවට නම් නීති එන්න ඕනේ.

    පාර්සල් රිටන් උනාම ඇඩ්‍රස් එක්ක පේන්න වීඩියෝ හදලා දාන ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවා. මේවා නම් කරන්නෙ පට්ටම ටොක්සික් අය.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    ඉතින් බන් යූටියුබ් එකට කම්ප්ලේන් කරා නං චැනල් එකම අකුලෝලා යන්නෙ නැද්ද
    කොපිරයිට් එකක් ගහන්න බැරිද මගේ කකුල්දෙක මගේ ගෙදර ඒකට මූට කොපිරයිට් නැහැ කියලා