මම ගෙන්න ගත්තු uber eats delivery එකක් ඩිලිවරි කරන එක්කෙනා රෙකෝඩ් කරලා එයාගෙ youtube එකේ දාලා. මම එදා හදිස්සියට ඒක ගන්න ගියේ ඇදන් හිටපු නයිට් ශෝට් එක පිටින්. මම දැනන් හිටියේ නෑ එයා රෙකෝඩ් කරනවා කියලා.
youtube දාපු එකේ මගේ මූන නම් blur කරලා තිබ්බේ. ඒත් කකුල් එහෙම ඔක්කොම පේන විදියට දාල තිබ්බේ එයා හිතා මතාම. අපේ ගෙදරට එන පාරත් ඔක්කොම තියෙනවා.
මම එයාගේ ෆෝන් නම්බර් එක හොයාගෙන එයාට කෝල් කරල කිව්වා මම ඉන්න ටික අයින් කරන්න කියලා. නැත්නම් මගේ කකුල් පේන ටික විතරක්වත් blur කරන්න කියලා. එයා හරි එහෙම කරන්නම් මිස් කියලා කිව්වා. ඒත් තාමත් එහෙමමයි. දැන් සති 2කටත් වඩා වැඩියි.
මට මේකට මොකක්ද කරන්න පුලුවන් දෙයක් තියෙන්නේ? මේ වගේ දෙයක් ගැන පැමිනිලි කරන්න පුලුවන් තැනක් තියෙනවද?