මේ වසරේ ආපු ෆිල්ම් වලින් වෙනස්ම පර්ස්පෙක්ටිව් එකක් තියන ලස්සන හිත නිවන කතාවක්!
The Sheep Detectives
English
Imdb 7.5
English
Imdb 7.5
බැටළු ගොවිපලක් හා ඒ ආශ්‍රිතව සිදුවන අපරාධයක් විසදීම ගැන කතාවක් තමයි මෙයි තේමාව.
අපරාධය විසඳන්නේ බැටලුවො.
හරි ලස්සනට කතාව පෙලගස්සලා තියනවා ආස හිතෙන්න. සත්තු ඩොමෙස්ටිකේට් කිරිම කියන්නේ අපේ හොමො සේපියන් ජාන වලටම කිදාබැහැපු කාරණාවක් නිසා අමුතු ලෙංගතු කමක් දැනෙනවා සත්ව පාලනය ගැන දකිද්දි.
දැනට හැම පයිරට් සයිට් එකකම කොපි තියනවා. Prime තියන එයට එකෙන් බලනත් පුලුවන්.
බැලුවට පඩු නැ. හරිම ආතල්.
@Reincarnator මචං පුලුවන්නම් දික් වුන එකක් දාපං අපේ කොල්ලන්ට.
