මම උබට නෙමේ කිව්වෙ.උඹ හිනා මූණක් දැම්මෙ මොකද කියල බැලුව ම තේරුනෙ.කියන්න ගිය එක නෙමෙයි වෙනස් තේරුමක් කියවිලා තියෙන්නෙ![]()

මම උබට නෙමේ කිව්වෙ.උඹ හිනා මූණක් දැම්මෙ මොකද කියල බැලුව ම තේරුනෙ.කියන්න ගිය එක නෙමෙයි වෙනස් තේරුමක් කියවිලා තියෙන්නෙ![]()

හරි හරි උඹ කිව්ව එක තේරුනා. මම කියපු එක එඩිට් කරාමම උබට නෙමේ කිව්වෙ.![]()
උඹත් කක්කා පොන්නයෙක් ද?මට පන්සලකට නවතින්න එන්න කියනව යකෝ. මාර සින් එක.
මට සෙට් වෙන්නලුඋඹත් කක්කා පොන්නයෙක් ද?
පිස්සුද යකෝ. මහන දම් පුරන්න...Kakka dannada?