Around 20 people supposed to die from Rabies every year, in SL.. Why that virus still exists in SL..? මගෙත් පූස් පැටියෙක්ට හැපුනා ඌට බෙහෙත් දෙන්න ගිහින්. හෙට මමත් යනවා බෙහෙත් විදගන්න මට. ඊයෙ ගියාට ගමේ hospital එකේ බෙහෙත් නෑ කිව්වා.