බලු පැටවා සපා කා මාසයයි නිවැසියා රෝහලේදී මියගිහින්..🔴☹️

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,158
    10,552
    113
    Around 20 people supposed to die from Rabies every year, in SL..

    Why that virus still exists in SL..?
    මගෙත් පූස් පැටියෙක්ට හැපුනා ඌට බෙහෙත් දෙන්න ගිහින්. හෙට මමත් යනවා බෙහෙත් විදගන්න මට. ඊයෙ ගියාට ගමේ hospital එකේ බෙහෙත් නෑ කිව්වා.
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    550
    357
    63
    Kelaniya
    මමත් ලැබ්රඩෝර් පැටියෙක් ගෙනාවා. එයාට පලවෙනි වැක්සින් එක දෙන්න තියෙන්නෙ දවස් 45න් පාවෝ එක, ඉට පස්සේ දවස් 14කින් පස්ස පන නැති ලෙඩේට දෙන වැක්සින් එක. ඊටත් පස්සේ තමයි ජලභීතිකාවට දෙන වැක්සින් එක දෙන්න තියෙන්නේ. බලු පැටිය සෙල්ලමට කකුල අල්ලනවා කරනකොට තුවාල වෙන්නෙ නැතුව ලාවට හීරෙනවනේ. එතකොට ඒ වගේ වෙලාවට අපි ගිහින් බෙහෙත් විද ගන්න ඕනෙද?? දැනට දෙවෙනි එක විතරයි විදලා තියෙන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,713
    113
    35
    Spain
    මමත් ලැබ්රඩෝර් පැටියෙක් ගෙනාවා. එයාට පලවෙනි වැක්සින් එක දෙන්න තියෙන්නෙ දවස් 45න් පාවෝ එක, ඉට පස්සේ දවස් 14කින් පස්ස පන නැති ලෙඩේට දෙන වැක්සින් එක. ඊටත් පස්සේ තමයි ජලභීතිකාවට දෙන වැක්සින් එක දෙන්න තියෙන්නේ. බලු පැටිය සෙල්ලමට කකුල අල්ලනවා කරනකොට තුවාල වෙන්නෙ නැතුව ලාවට හීරෙනවනේ. එතකොට ඒ වගේ වෙලාවට අපි ගිහින් බෙහෙත් විද ගන්න ඕනෙද?? දැනට දෙවෙනි එක විතරයි විදලා තියෙන්නේ.
    පොඩි පැටවූ නිසා උන්ට රේබීස් තියෙනවා නම් ඉක්මනට මැරෙනවා. බළල්ලුත් එහෙමයි. ඉතින් සතා ගැන පරීක්ෂාවෙන් ඉන්න. ඌ මළොත් ඉස බොරැල්ල සෞඛ්‍ය විද්යායතනයට යවල උඹ බෙහෙත් විදගන්න.
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    550
    357
    63
    Kelaniya
    පොඩි පැටවූ නිසා උන්ට රේබීස් තියෙනවා නම් ඉක්මනට මැරෙනවා. බළල්ලුත් එහෙමයි. ඉතින් සතා ගැන පරීක්ෂාවෙන් ඉන්න. ඌ මළොත් ඉස බොරැල්ල සෞඛ්‍ය විද්යායතනයට යවල උඹ බෙහෙත් විදගන්න.
    එල මචන්. මම පොඩ්ඩක් බලාගෙන ඉන්නම්.. තෑන්ක්ස්
     
    • Like
    Reactions: Inigo Montoya

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,874
    1,555
    113
    එහෙම නෑ මිට්ටො, incubation period එක මාස 2-3 කිව්වට ඊට කලින් උනත් කෙලවෙන්න පුළුවන්.

    හොඳට හරි නරකට හරි මූ බල්ලට පයින් ගහලා මැරුවෙ නැත්නම් ගෙදර අනිත් එවුන්ටත් රේබීස් හැදෙන්න ඉඩ තියෙනවනෙ බල්ලනේ :cautious: :cautious:


    This is true .....
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,097
    3,817
    113
    මුහුද පැත්තේ..
    "...මියගිය පුද්ගලයා පදිංචිව සිටි නිවසේ සියලුම සාමාජිකයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජල භීතිකා මර්දන එන්නත ලබා ගැනීමට පියවර ගන්නා ලෙස කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක හෙට්ටිගමගේ නන්දන ප්‍රිය මහතා විසින් උපදෙස් දී ඇත."

    Miniha නිවසේ සාමාජිකයන් සපා kaava kiyala bayata vennathi.
    විය හැකි රේබීස් හැදුනම අන්තිමට ඒ මනුස්සයත් හැසිරෙන්නේ බල්ලෙක් වගේ :(
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,675
    7,570
    113
    විය හැකි රේබීස් හැදුනම අන්තිමට ඒ මනුස්සයත් හැසිරෙන්නේ බල්ලෙක් වගේ :(
    මේක මිත්‍යා මතයක්
    බල්ලා වගේ ඉන්නවා බල්ලා වගේ බුරනවා කියලා එහෙම මිනිස්සු කියන එක

    රේබීස් වල අන්තිම ස්ටේජ් එකේදි අසාමාන්‍ය හැසිරීම් තියෙන්න පුලුවන් මොකද වයිරස් එක මොලේට සම්පූර්ණයෙන් ආසාදනය වෙලා නිසා. ඒව ස්නායු පද්ධතිය ඩැමේජ් උනු නිසා වෙන හැසිරීම්
    ඒව බල්ලෙක් වගේ හැසිරෙනනවා කියලා මිනිස්සු හදාගන්න පුලුවන්
    රේබීස් හැදෙන්න පුලුවන් පූසෝ කාල මුගටි කාල නරි කාල වවුලො කාල වගේ ගොඩක් සත්තුන්ගෙන්
    පූසො කෑවම පූසා වගේ, මුගටි කෑවම මුගටි වගේ, වවුලො කෑවම වවුලො වගේ වෙන්න එපැයි එහෙනං
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,097
    3,817
    113
    මුහුද පැත්තේ..
    මේක මිත්‍යා මතයක්
    බල්ලා වගේ ඉන්නවා බල්ලා වගේ බුරනවා කියලා එහෙම මිනිස්සු කියන එක

    රේබීස් වල අන්තිම ස්ටේජ් එකේදි අසාමාන්‍ය හැසිරීම් තියෙන්න පුලුවන් මොකද වයිරස් එක මොලේට සම්පූර්ණයෙන් ආසාදනය වෙලා නිසා. ඒව ස්නායු පද්ධතිය ඩැමේජ් උනු නිසා වෙන හැසිරීම්
    ඒව බල්ලෙක් වගේ හැසිරෙනනවා කියලා මිනිස්සු හදාගන්න පුලුවන්
    රේබීස් හැදෙන්න පුලුවන් පූසෝ කාල මුගටි කාල නරි කාල වවුලො කාල වගේ ගොඩක් සත්තුන්ගෙන්
    පූසො කෑවම පූසා වගේ, මුගටි කෑවම මුගටි වගේ, වවුලො කෑවම වවුලො වගේ වෙන්න එපැයි එහෙනං
    ඒක මං දන්නේ නෑ බං ඒත් මං දැකලා තියෙනවා එහෙම ලමයෙක් බල්ලෙක් වගේම නොවුන කටින් සේම දාගෙන් හුලගට එහෙම බය වෙන, කරාපිටිය හොස්පිටල් එකේ ඇදක ගැට ගහල වගේ හිටියේ දැන ගොඩ කාලෙකට කලින්
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,611
    4,076
    113
    colombo
    එහෙම නෑ මිට්ටො, incubation period එක මාස 2-3 කිව්වට ඊට කලින් උනත් කෙලවෙන්න පුළුවන්.

    හොඳට හරි නරකට හරි මූ බල්ලට පයින් ගහලා මැරුවෙ නැත්නම් ගෙදර අනිත් එවුන්ටත් රේබීස් හැදෙන්න ඉඩ තියෙනවනෙ බල්ලනේ :cautious: :cautious:
    බල්ලා ඔය කාලෙත් පිස්සු බලු රෝග ලක්ෂණ පෙන්නවාද
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,675
    7,570
    113
    ඒක මං දන්නේ නෑ බං ඒත් මං දැකලා තියෙනවා එහෙම ලමයෙක් බල්ලෙක් වගේම නොවුන කටින් සේම දාගෙන් හුලගට එහෙම බය වෙන, කරාපිටිය හොස්පිටල් එකේ ඇදක ගැට ගහල වගේ හිටියේ දැන ගොඩ කාලෙකට කලින්
    සෙම දාන එකයි හුලඟට බය වෙන එකයි රේබීස් වල ලක්ශනයක් බන්
    මොන සතෙක්ට හැදුනත් ඔය ලක්ශන එන්න පුලුවන්

    ජලභීතිකාව කියන්නෙ වතුරට බය කියන එකනේ, වතුරටයි හුලඟටයි බය වෙන එක රේබීස් වල ලක්ශනයක්. සමහරුන්ට ඔය ලක්ශන එන්නෙ නැතිව කෙලින්ම කොමා එකට වගේ ගිහින් මැරෙනවා.

    බල්ලා ඔය කාලෙත් පිස්සු බලු රෝග ලක්ෂණ පෙන්නවාද
    රේබීස් බෝ වෙන්න පුලුවන් රේබීස් හැදිලා අන්තිම දවස් ටිකේ. ඒකනේ කියන්නෙ සතෙක් කාල දවස් 10ක් ඇතුලත සතා මැරුනෙ නැත්තං සතාට රේබීස් තියෙන්න චාන්ස් එක හරිම අඩුයි කියලා. රේබීස් බෝවෙන්න පුලුවන් ස්ටේජ් එකේ තියනවා නං දවස් 6-7න් මැරෙනවා. දවස් 10නුත් මැරුනෙ නැහැ කාපු දවසෙ කියන්නෙ රේබීස් නැහැ කියන එක

    ඒක නිසා හරියට බැලුවා නං ලක්ශන පේන්න තියෙන්න ඇති (කන්නෙ නැති එක වතුර බොන්නෙ නැති එක වගේ, කටින් සෙම පෙරෙන එක වගේ).
    බලු පැටියෙක් නිසා සහ අලුතෙන් ගෙදරට ගෙනාපු එකෙක් නිසා ගෙදර අයට වෙනස අඳුන ගන්න බැරි වෙන්නත් පුලුවන්


    ඕකට වඩා සීන් එක බල්ලා කාල මාස 5-6ක් ගිහින් හැදෙන්නත් පුලුවන්. එතකොට බල්ලා කාපු එක මතකත් නැහැ
    සමහර රිපෝට් තියනවාලු කාල අවුරුදු 5-6 ගිහින් මැරුනු එවුන් ගැන එහෙමත්.
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,866
    15,206
    113
    Milagiriya
    මමත් ලැබ්රඩෝර් පැටියෙක් ගෙනාවා. එයාට පලවෙනි වැක්සින් එක දෙන්න තියෙන්නෙ දවස් 45න් පාවෝ එක, ඉට පස්සේ දවස් 14කින් පස්ස පන නැති ලෙඩේට දෙන වැක්සින් එක. ඊටත් පස්සේ තමයි ජලභීතිකාවට දෙන වැක්සින් එක දෙන්න තියෙන්නේ. බලු පැටිය සෙල්ලමට කකුල අල්ලනවා කරනකොට තුවාල වෙන්නෙ නැතුව ලාවට හීරෙනවනේ. එතකොට ඒ වගේ වෙලාවට අපි ගිහින් බෙහෙත් විද ගන්න ඕනෙද?? දැනට දෙවෙනි එක විතරයි විදලා තියෙන්නේ.
    බලු පැටියාගේ අම්මාගේ විස්තර හොඳට බැලුවාද, අපිත් ලැබ්රඩෝර් පැටියෙක් හදන්නේ. පොඩි කාලේ එයාලා දගයි හරියට දත් වලින් අල්ලනවා සෙල්ලමට. බෙහෙත් එක විදිනකම් ටිකක් පරිස්සමෙන් 👀
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,675
    7,570
    113
    මමත් ලැබ්රඩෝර් පැටියෙක් ගෙනාවා. එයාට පලවෙනි වැක්සින් එක දෙන්න තියෙන්නෙ දවස් 45න් පාවෝ එක, ඉට පස්සේ දවස් 14කින් පස්ස පන නැති ලෙඩේට දෙන වැක්සින් එක. ඊටත් පස්සේ තමයි ජලභීතිකාවට දෙන වැක්සින් එක දෙන්න තියෙන්නේ. බලු පැටිය සෙල්ලමට කකුල අල්ලනවා කරනකොට තුවාල වෙන්නෙ නැතුව ලාවට හීරෙනවනේ. එතකොට ඒ වගේ වෙලාවට අපි ගිහින් බෙහෙත් විද ගන්න ඕනෙද?? දැනට දෙවෙනි එක විතරයි විදලා තියෙන්නේ.
    බෙහෙත් විදින්න බැරි තරං පොඩි සහ ගේ ඇතුලෙ ඉන්න සතෙක් නං ගෙනාපු ගමන් දවස් 10ක් වෙන් කරලා තියන්න. කූඩුවක දාල වගේ
    එතකොට ගේන්න කලින් හැදිලා නං ඒ දවස් 10 ඇතුලත මැරෙනවා

    දවස් 10න් පස්සෙ සේෆ්
    දවස් 10න් හැදුනෙ නැහැ කියන්නෙ ඌට රේබීස් නැහැ කියන එක
    ගේ ඇතුලෙ නං ඉන්නෙ වෙන බල්ලො එක්ක හරි සත්තු එක්ක හරි intract වෙන්නෙ නැත්නං සෑහෙන දුරට සේෆ්

    දැනටම ගෙනත් දවස් 10ක් වෙලා නං ඒ අතර තුරේ වෙන බල්ලො පූසො ඒකව හැපුවෙ නැත්තං රේබීස් නැහැ කියන එක almost certain

    ඒ මොනවා උනත් රේබීස් වැක්සීන් එක දෙන්න කලින් හදිසියෙ මැරුනොතින් අනිවා බල්ලගෙ ඔලුව යවල රේබීස් වලට චෙක් කරන්න ඕන
    ගෙදර ඉඳපු එකෙක් නිසා ගෙදර සේරටම බෙහෙත් විදියන්න වෙනවා රේබීස් තිබුනොත්

    මගේ පූසෙක් හිටියා ලංකාවෙ ඒකා දවසට පාරක් කකුල කනවා ලේ එන්නම
    ඒකට නං බෙහෙත් විදලා තිබුනෙ
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,728
    2,827
    113
    That was the early 90s, when we had to cut and send our beloved pet dog's head to the MRI..

    Unfortunately that whacked up system, seems to be still in place..!


    This is from Aus

    Handling the Deceased Dog

    • Do not touch the carcase with bare hands: Handle the animal with extreme care using thick gloves or protective equipment to avoid contact with saliva or neural tissue.

    • Contact local authorities or animal control: Call your local health department, animal control, or emergency animal disease hotline (e.g., in Australia, contact local biosecurity or health authorities, noting that terrestrial rabies is absent in Australia, though lyssaviruses exist in bats).

    • Arrange safe testing: The only definitive way to diagnose rabies is by testing the dog's brain tissue in a specialized laboratory. Professionals must handle the carcase and head extraction safely; do not shoot or damage the animal's head.

    Sources: NSW Dept of Primary Industries and Centre for Disease Control..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,912
    8,567
    113
    දිනක් අත්වැරදීමකින් බලු පැටවා ඔහුගේ පයට පෑගී ඇත.
    එහිදී කලබලයට පත් සත්වයා ඔහුව සපා කා ඇති අතර,
    ඉන් අනතුරුව මෙම පුද්ගලයා එල්ල කළ පා පහරක් හේතුවෙන් බලු පැටවා එම ස්ථානයේදීම මියගොස් තිබේ
    දැක්ක නේද මෙලොවදීම කර්මය පසු පස ආපු හැටි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,318
    1,849
    113
    United States
    හරිම කනගාටුදායක සිද්ධියක් මචන්. සතෙක් සපා කෑවොත් පොඩි තුවාලයක් වුණත් අමතක නොකර එවෙලේම රෝහලට ගිහින් රේබීස් එන්නත ගන්න එක තමයි වැදගත්ම දේ.