අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,907
    21,936
    113
    ගම මහනුවරයි
    අපි දකුණේ වුනාට අපේ වාසගම් ඔක්කොම උඩරට, තවම ඉන්නවා අපේ වාසගම් තියෙන උනුත්. අපේ තාත්තාට සීයා කියල තියෙනවා මාතලේ කැරැල්ල නිසා දකුණට පැනල ආපු පිරිසක් කියල. අම්මාගේ පැත්තෙනුත් එහෙමයි. වාසගම් 4ම කෙලින්ම රජුගේ හමුදාවට සම්බන්ධ නම්.
    eka thamai man kiwwe man, paramparawa innawa nam awulak na... samaharunge paramparawa na... wasagama witharai... :yes: anik palath wala hoda kula wala hamogema root eka udarata... ehema nathi ewun paththayo... :yes:
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,363
    3,999
    113
    ඔය කතාව ඇත්ත, උඩුනුවර , යටිනුවර, කිරිබත්කුබුර කියන පැතිවල ඉන්නේ රජ පරම්පරාවේ අය. ඒකයි කිව්වේ මඩ හෝදලා ගොඩට ගත්තම රජ පුටිවේ වාඩි කරන්න පුලුවන් කියලා.

    නතුව රටේම ගොයියොන්ට නෙමයි උන්ට උරුම මඩ කුබුරම තමා. නොක්ස් ගේ පොත කියවන්න
    1782910133089.jpeg

    Kumburen goda awith president une - DB wijethunga
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    ඕක කියලා තියෙන්නේ අපහාසයක් විදිහට

    හරියට නිකන්

    බල්ලෙකුට හරි ජනාදිපති වෙන්න පුලුවන්.. රජ කම බලු ලෙවල් එකට වැටිලා තියෙන්නේ කියන්න..

    දැන් කාලෙට ගැලපෙන්න

    රැවුල කපා ගත්තොත් ඕන නම් ජෙප්පෙක්ට උනත් රජ වෙන්න පුලුවන්, රට ඒ තරමට පිරිහිලා 😅
    මේ පැත්තෙන් කෙසෙල් කොටේ දාල අනික් පැත්තෙන් බ්‍රැන්ඩඩ් Shirt දෙන්න කතා කරනව වගෙ, ඇමති සුට් එකක් අස්සෙන් උඩට ඔලුවයී දෙපැත්තෙන් අත්දෙකයි එලියට යන්තම් දාගත්තම බත් මුට්ටි උස්සන් දුවපු JVP එවුන් හාමුලා වෙලා
    කොහොමද මාස 18ටෙ හාමු කෝස් එක😁😁😁
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,100
    3,977
    113
    itin harine... aduwa aduwama thamai.... paramparawa nuwara nemei nam itin kohomath aduwa... godak ewunta param parawak gawilawath na , wasagam udin pahath wela
    උඹගේ point එක හරි, වැඩේ තියෙන්නේ මූ නිකන් මෙතන ටෝක්ස් එක දෙන්නේ මූන් නිකං ඡන්දෙන් පත් වුනාම මුං දැම ඉහල කුලවල උන් වගේනේ :lol:
    ඔය ප්‍රේමයා අඩුකුලේ වෙලා ජනාධිපති උන එකේ වැරැද්ද :growl::growl:
    ඌ හොඳයි බන් බලන් යද්දි, ගම්උදා කරලා ගාමන්ට් ටික හදලා, තරුණයොන්ට කලාව පැත්තෙන් යන්න සරසවිය වගේ තැන් හරි හදලා දුන්නා, මුං මොකක් ද කරේ...
    අපි දකුණේ වුනාට අපේ වාසගම් ඔක්කොම උඩරට, තවම ඉන්නවා අපේ වාසගම් තියෙන උනුත්. අපේ තාත්තාට සීයා කියල තියෙනවා මාතලේ කැරැල්ල නිසා දකුණට පැනල ආපු පිරිසක් කියල. අම්මාගේ පැත්තෙනුත් එහෙමයි. වාසගම් 4ම කෙලින්ම රජුගේ හමුදාවට සම්බන්ධ නම්.
    eka thamai man kiwwe man, paramparawa innawa nam awulak na... samaharunge paramparawa na... wasagama witharai... :yes: anik palath wala hoda kula wala hamogema root eka udarata... ehema nathi ewun paththayo... :yes:
    මහනුවරම වෙන්න ඕනේ නෑ, ඒ කාලේ වාසගම් දුන්නා පරම්පරා වලට රජ්ජවරු, උදා දුටුගැමුණු රජතුමා බත් කෑ කතාව අහලා තියනවනේ, රජවුනාට පස්සේ ඒ ආච්චි අම්මා ඇතුලු පරම්පරාවට නම්බු නාම ඉඩකඩම් දුන්නා, ඒ මිනිස්සුගේ පරම්පරා තාම ඉන්නවා. හැබැයි නුවර නෙමේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    JVP වලව් තියෙන්නෙ කොයි පලාතෙද? 🥴🥴🥴
    JVP හාමුල ඉන්නවනම්( nali/Lal )වලවුත් තියෙන්නෙ එපෑ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    ඕනේ ඇත්තම බේස් එක ඇවිත් දුටුගැමුණු කාලේටම යනවා බන්. ගැමුණු යන්නේ කොත්මලේට. බදින්නේ සාමාන්‍ය පවුලක කෙල්ලේ ක්. රජ වෙන්නේ කුඹුරේ ගොයම් පාගලා ඉවර වෙලා. ඒ කතාව ඔය මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සූදුසුයි කියන්නේ. අනිත් එක ඉතින් අනුරාධපුර යුගයේ ලංකාවේ රජ වුනේ ගොවිගම කියන කුලේ කට්ටිය. ලංකාවේ වෙනම ක්ශ්‍රිතිය කියලා කුලයක් තිබ්බේ නැහැ. මහනුවරට යන කලේ වෙනකොට තමයි එහෙම කුලයක් හැදුනේ. පහතරට රජවරු ඔක්කොම වගේ ගෝවිගම. පස්සේ තමා ඔය ක්ශ්‍රිතිය කියලා කුලයක් හදාගත්තේ.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,932
    5,523

    Wrong read my above comment මචං
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    ඔය කතාව ඇත්ත, උඩුනුවර , යටිනුවර, කිරිබත්කුබුර කියන පැතිවල ඉන්නේ රජ පරම්පරාවේ අය. ඒකයි කිව්වේ මඩ හෝදලා ගොඩට ගත්තම රජ පුටිවේ වාඩි කරන්න පුලුවන් කියලා.

    නතුව රටේම ගොයියොන්ට නෙමයි උන්ට උරුම මඩ කුබුරම තමා. නොක්ස් ගේ පොත කියවන්න
    මොනතරම් රජ පරම්පරාවේ උන් හිටියත් නරේන්ද්‍රසිංහගෙන් පස්සේ රජකම දෙන්න උනේ නායක්කර් වඩුගයෙක් වෙච්ච විජය රාජසිංහට. නරේන්ද්‍රසිංහගේ අගබිසව ප්‍රමිලාගේ සහෝදරයා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,549
    16,087
    113
    ඕනේ ඇත්තම බේස් එක ඇවිත් දුටුගැමුණු කාලේටම යනවා බන්. ගැමුණු යන්නේ කොත්මලේට. බදින්නේ සාමාන්‍ය පවුලක කෙල්ලේ ක්. රජ වෙන්නේ කුඹුරේ ගොයම් පාගලා ඉවර වෙලා. ඒ කතාව ඔය මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සූදුසුයි කියන්නේ. අනිත් එක ඉතින් අනුරාධපුර යුගයේ ලංකාවේ රජ වුනේ ගොවිගම කියන කුලේ කට්ටිය. ලංකාවේ වෙනම ක්ශ්‍රිතිය කියලා කුලයක් තිබ්බේ නැහැ. මහනුවරට යන කලේ වෙනකොට තමයි එහෙම කුලයක් හැදුනේ. පහතරට රජවරු ඔක්කොම වගේ ගෝවිගම. පස්සේ තමා ඔය ක්ශ්‍රිතිය කියලා කුලයක් හදාගත්තේ.

    පැරකුම්බා කෙනෙක් නෙමෙයි ද?
    හරි දුටුගැමුණු තමයි
     
    • Dislike
    Reactions: Sonik Sonik

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,893
    3,260
    113
    Malabe
    නොක්ස් ඒ කියපු කතාව හරියට අරථකතනය කරන්නෙ ඔහොම තමා බං.

    උඩුනුවර, යටිනුවර, පාතදුම්බර හේවාහැට ඒරියාවල හිටියෙ රජවරුන්ගෙ යකඩදෝලියේ බිසවුන්ගෙ දරුවෝ සහ එයාලගෙන් පැවත එන අය. ඒ නිසා රජ කෙනෙක් ඕන නං ඒ ඒරියා එකේ ඉන්න බුවෙක් ගත්තා මඩ හෝදාගත්තා රජකම දෙන්න පුලුවන්. මොකද සේරම රජපරපුරේ අය නිසා.
    Dan inna ekaa mada pitinma putuve innavane.
    Ada piliganne hodatama pacha kiyana eka rajakamatath sudusui.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    නොක්ස් ඒ කියපු කතාව හරියට අරථකතනය කරන්නෙ ඔහොම තමා බං.

    උඩුනුවර, යටිනුවර, පාතදුම්බර හේවාහැට ඒරියාවල හිටියෙ රජවරුන්ගෙ යකඩදෝලියේ බිසවුන්ගෙ දරුවෝ සහ එයාලගෙන් පැවත එන අය. ඒ නිසා රජ කෙනෙක් ඕන නං ඒ ඒරියා එකේ ඉන්න බුවෙක් ගත්තා මඩ හෝදාගත්තා රජකම දෙන්න පුලුවන්. මොකද සේරම රජපරපුරේ අය නිසා.
    මේක තමයි හරිම කතාව.

    ඕනේ ඇත්තම බේස් එක ඇවිත් දුටුගැමුණු කාලේටම යනවා බන්. ගැමුණු යන්නේ කොත්මලේට. බදින්නේ සාමාන්‍ය පවුලක කෙල්ලේ ක්. රජ වෙන්නේ කුඹුරේ ගොයම් පාගලා ඉවර වෙලා. ඒ කතාව ඔය මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සූදුසුයි කියන්නේ. අනිත් එක ඉතින් අනුරාධපුර යුගයේ ලංකාවේ රජ වුනේ ගොවිගම කියන කුලේ කට්ටිය. ලංකාවේ වෙනම ක්ශ්‍රිතිය කියලා කුලයක් තිබ්බේ නැහැ. මහනුවරට යන කලේ වෙනකොට තමයි එහෙම කුලයක් හැදුනේ. පහතරට රජවරු ඔක්කොම වගේ ගෝවිගම. පස්සේ තමා ඔය ක්ශ්‍රිතිය කියලා කුලයක් හදාගත්තේ.
    දුටුගැමුණු රජතුමා රජ උනාට ගොවිගම කලු එතනට අගබිසෝ කම හම්ම්බුවෙන්නේ නෑ.

    නොක්ස් ගේ පොත කියවන්න
    ------ Post added on Jul 1, 2026 at 10:21 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,346
    113
    මොනා උනත් ඒකත් හොදයි.

    වෙනින් උන්ට බලේ ලැබුනම මොලේ පුම්කට එනව.

    මොනා උනත් උන්ට පුම්කේ තිබ්බ මොලේ ඔලුවට එන්න බලේ ලැබෙන්නම ඕනෙ උනා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    නාමල් අර මල් කලිසමක් ඇදන් ඉන්න පරන පොටෝ එක දාපන්කෝ , ආයේ බලන්න ආස හිතුනා..