Questions රට ගිය කෙනෙක්ගෙ contract period එක extend කරන්නේ කොහොමද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    අවුරුදු 2 ක contract period එකකට රට ගිය කෙනෙක් ඒක extend කරන්නෙ කොහොමද? Visa renewal ඒ වැඩ ඒ රටේ ඉදන්ම කරගන්න පුළුවන් ද? රට නම් තුර්කියට තමයි ගියේ.