මාලිමාව බලයට ආවේ නැත්නම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    50be29235201512174c37917e7d2720.jpg

    සමාජ වාදි මාලිමාව බලයට ආවේ නැත්නම් ගම් වල අඩු කුලේ පර ගොවි හැත්ත තාමත් හිතන් ඉන්නේ මඩ හොදාගෙන උන්ට රජ වෙන්න පුලුවන් කියලා.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,993
    11,377
    113
    35
    Spain
    ඔය කුල කතාව නිසා ඔකුන්ගේ ඡන්ද බාගයක්වත් හැලිලා ඇති. ගොවියෝ කොහොමත් මුන්ට දෙන්නේ නැහැ. ඉතුරු බිතුරු ටිකක් තමයි දැන් තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    ඔය කුල කතාව නිසා ඔකුන්ගේ ඡන්ද බාගයක්වත් හැලිලා ඇති. ගොවියෝ කොහොමත් මුන්ට දෙන්නේ නැහැ. ඉතුරු බිතුරු ටිකක් තමයි දැන් තියෙන්නේ
    උන්ට කොහොමත් ඊලග පාර ඡන්ද ඔනෙත් නැ😬
    මේ අවුරුදු 5 ට රටම සුද්ද කරගෙන බර ඊලග ආන්ඩුවට දෙනවා😂
     
    • Like
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,769
    113
    50be29235201512174c37917e7d2720.jpg

    සමහරවිට මාලිමාව බලයට ආවේ
    නැත්තං ගම වල අදත් කුලේට පර ගොව්
    නැත්නං නාම හීනෙන් ඉන්නෙ මමද
    හොඳාගෙන උන්ට රජ වෙන්න පුළුවන්
    කියල.
    කුමන පයන්නක් පවසනේදැයි නොතේරේ මිතුර.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,019
    4,266
    113
    ඔය කුල කතාව නිසා ඔකුන්ගේ ඡන්ද බාගයක්වත් හැලිලා ඇති.
    ජනගහනයෙන් වැඩිපුරම ඉන්නේ අඩු කුලේ උන්. හුකවලම යනව. නාකි මේ වගේ කුල සින් හොදට මතක තියන් ඉන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,784
    1
    9,023
    113
    ගොවියො කියන්නෙ හිරු එකෙයි දෙරණෙයි 2000ට වොයිස් කට් දෙන උන්ටත් නෙවෙයි බන්. අදටත් ලොකුම ගොවි සංවිධාන ටික තියෙන්නේ ජෙප්පන්ට. ආණ්ඩුවෙන් ගන්න කාලේ වී ටික හංගගෙන ඉඳලා දැන් ගබඩා පිරුනට පස්සෙ වී ගනිල්ලා කිය කිය අඬන හොරු ටික දෙනෙක්ට ඇඹරෙන්න ඕන නෑ. මේ පාර ඇඹරුනේ නැති උනාම උනුත් බබාලා වගේ ඊලඟ කන්නෙ ඉඳන් වෙලාවට වී ටික ගිහින් දෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,090
    86,287
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමාව බලයට ආවෙ නැත්තං මුකුත් වෙනසක් වෙන්නෙ නෑ.

    අපේ රනිල් සර් ප්ලෑන් කරපු වැඩ තමයි මුන් කරන්නෙ 🤌🏼🤭😂
     
    • Haha
    Reactions: max_pain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මාලිමාව බලයට ආවෙ නැත්තං මුකුත් වෙනසක් වෙන්නෙ නෑ.

    අපේ රනිල් සර් ප්ලෑන් කරපු වැඩ තමයි මුන් කරන්නෙ 🤌🏼🤭😂
    ආ එහෙමද http තො
     
    • Haha
    Reactions: max_pain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    ගොවියො කියන්නෙ හිරු එකෙයි දෙරණෙයි 2000ට වොයිස් කට් දෙන උන්ටත් නෙවෙයි බන්. අදටත් ලොකුම ගොවි සංවිධාන ටික තියෙන්නේ ජෙප්පන්ට. ආණ්ඩුවෙන් ගන්න කාලේ වී ටික හංගගෙන ඉඳලා දැන් ගබඩා පිරුනට පස්සෙ වී ගනිල්ලා කිය කිය අඬන හොරු ටික දෙනෙක්ට ඇඹරෙන්න ඕන නෑ. මේ පාර ඇඹරුනේ නැති උනාම උනුත් බබාලා වගේ ඊලඟ කන්නෙ ඉඳන් වෙලාවට වී ටික ගිහින් දෙයි.
    ගොවියො කියන්නේ අමුඩ ගහගෙන මාලිමාවට කඩේ යන සෙට් එකත් නෙවෙය් නේද😬
     
    • Like
    Reactions: Inigo Montoya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,784
    1
    9,023
    113
    ගොවියො කියන්නේ අමුඩ ගහගෙන මාලිමාවට කඩේ යන සෙට් එකත් නෙවෙය් නේද😬
    අපෝ නෑ.එහෙමයි කියලා අර වොයිස් කට් හිඟන්නන්ට රඟන්න දෙන්න ඕනෙත් නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,993
    11,377
    113
    35
    Spain
    ගොවියො කියන්නෙ හිරු එකෙයි දෙරණෙයි 2000ට වොයිස් කට් දෙන උන්ටත් නෙවෙයි බන්. අදටත් ලොකුම ගොවි සංවිධාන ටික තියෙන්නේ ජෙප්පන්ට. ආණ්ඩුවෙන් ගන්න කාලේ වී ටික හංගගෙන ඉඳලා දැන් ගබඩා පිරුනට පස්සෙ වී ගනිල්ලා කිය කිය අඬන හොරු ටික දෙනෙක්ට ඇඹරෙන්න ඕන නෑ. මේ පාර ඇඹරුනේ නැති උනාම උනුත් බබාලා වගේ ඊලඟ කන්නෙ ඉඳන් වෙලාවට වී ටික ගිහින් දෙයි.
    උඹල තූති බබ්බුද? හාල් ගෙන්වන්න වුනා බන්. රජයේ ගබඩාවල තියෙන හාල් දීගන්න බැරිව ලීසිං ක්‍රමයට දෙන්න හදන්නෙත් ඒවා දිරා දිරා යන නිසා.
     
    • Like
    Reactions: max_pain

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,784
    1
    9,023
    113
    උඹල තූති බබ්බුද? හාල් ගෙන්වන්න වුනා බන්. රජයේ ගබඩාවල තියෙන හාල් දීගන්න බැරිව ලීසිං ක්‍රමයට දෙන්න හදන්නෙත් ඒවා දිරා දිරා යන නිසා.
    ගෙන්නන්න උනේ කීරි සම්බනෙ බන්. ඒ කීරි සම්බා ඇති තරම් ගැහුවෙ නැති නිසා.නැතුව හිඟයක් නිසා නෙවෙයි. අනිත් හාල් වර්ග රටේ පරිභෝජනයට ඇති තරම් තියෙනවා.
     
    • Like
    Reactions: max_pain