මදෑ කලින්ම ටිකට් ගත්තා.ඔවු බන්, අඩු ගානේ සන්ධ්‍යා කෙල්ලවත් දැම්ම නම් හරි. මේකිට හේරාගේ චරිතය දීල. මොකද හේරා ඕන විදියට වෙස් මාරුකරගන්න පුළුවන් දෙවඟනක් නිසා අවුලක් නැහැ.
පොඩි hope එකක් තියෙනවා නොලන් time line mix කරන සින් එකෙන් මේ අවුල වෙන විදියකට හදලා ඇති කියල.මට දැන්නම් බුදු සුවර් , මේවානම් ඔස්කාර් අරකාර් මේකාර් වලට වඩා මෙකිනම් දැනෙන්න අරූගේ කටට අරන් වගේ කියන එක
ඕකා මොකෙක්ක්ද මන්දා ෆෙමිනිස්ට් ගෑනියෙක් ගේ වර්ෂන් එකක් ලු නේද ඔය සිනමාවට නගලා තියෙන්නේ කියන්නේමදෑ කලින්ම ටිකට් ගත්තා.
පොඩි hope එකක් තියෙනවා නොලන් time line mix කරන සින් එකෙන් මේ අවුල වෙන විදියකට හදලා ඇති කියල.
------ Post added on Jul 1, 2026 at 10:04 PM
'Zendaya' දාලා 'Jason Bourne" franchise එකත් reboot කරන්න යනවා කියලා ආරංචියක් යනවා දැන්. Universal නම් තාම ඔෆීෂියලි කන්ෆර්ම් කරලා නෑ. හොලිවුඩ් උන්ගෙ පිස්සුව දැන් හොදටම තදවෙලා තියෙන්නෙ.ඔවු බන්, අඩු ගානේ සන්ධ්‍යා කෙල්ලවත් දැම්ම නම් හරි. මේකිට හේරාගේ චරිතය දීල. මොකද හේරා ඕන විදියට වෙස් මාරුකරගන්න පුළුවන් දෙවඟනක් නිසා අවුලක් නැහැ.
මනි ලෝන්ඩරින් කියල දැන් කතා යනවා නේ. අපරාදේ මන් හිතුවේ බලන්න ආස හොඳ කතාවක් ඉතිහාසගතවෙන කතාවක් හදාවි කියල. එත් මේ වගේ අඩුවක් තිබුනම බලන්න හිතෙන්නේ නැහැ.'Zendaya' දාලා 'Jason Bourne" franchise එකත් reboot කරන්න යනවා කියලා ආරංචියක් යනවා දැන්. Universal නම් තාම ඔෆීෂියලි කන්ෆර්ම් කරලා නෑ. හොලිවුඩ් උන්ගෙ පිස්සුව දැන් හොදටම තදවෙලා තියෙන්නෙ.![]()
අපිට කලින්ම හොඳ වර්ෂන් බලන්න පින තිබ්බ'Zendaya' දාලා 'Jason Bourne" franchise එකත් reboot කරන්න යනවා කියලා ආරංචියක් යනවා දැන්. Universal නම් තාම ඔෆීෂියලි කන්ෆර්ම් කරලා නෑ. හොලිවුඩ් උන්ගෙ පිස්සුව දැන් හොදටම තදවෙලා තියෙන්නෙ.![]()
තප්පර ගානක් ගිය ක්ලික් වෙන්නඔවු බන්, අඩු ගානේ සන්ධ්‍යා කෙල්ලවත් දැම්ම නම් හරි. මේකිට හේරාගේ චරිතය දීල. මොකද හේරා ඕන විදියට වෙස් මාරුකරගන්න පුළුවන් දෙවඟනක් නිසා අවුලක් නැහැ.

Zendaya නම් ටිකක් හරි ෂේප් බන්
(මන් ඒකිට කැමති)
DDDG![]()
Cinematography, Soundtrack, cyclops ගෙ සීන් ටිකයි නම් හොදට තියේවි බොහෝදුරට. අනිත් හැමදෙයක්ම වගේ එහෙම්පිටින් ම හායි කියලා මට නම් හිතෙන්නෙ. කතාව එහෙම ගැනත් විශ්වාසයක් තියාගන්න අමාරුයි. "Elliot Page" නම් රගපානවා කියන්නෙ 'Sinon' කියන කැරැක්ටර් එකටලු. 'Achilles' ට නෙවේ.පොඩි hope එකක් තියෙනවා නොලන් time line mix කරන සින් එකෙන් මේ අවුල වෙන විදියකට හදලා ඇති කියල.
------ Post added on Jul 1, 2026 at 10:04 PM
මාව වෙව්ලලා ගියා