🔴🔴🔴🔴Go Home AKD බොරැල්ලෙන් පටන් ගනී.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    රවි කුමුදේශ් කියන MLT ප්‍රකෝපතියෙක්....

    රසායනාගාර මිලදී ගැනීම් වලට මිනිහා මැදිහත් උනා, ගොඩක් බඩු ගත්තේ analytical instruments කියන සමාගමෙන්.
     
    • Like
    Reactions: chullahattipadopana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,698
    1
    62,695
    113
    Mother Earth
    මහා ජනගඟක් 😱😎
    ranil-jpg.240044
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,681
    1
    32,485
    113
    - උඩරට -
    පෙට්‍රොල් ටිකක් දාපු වීදුරු බෝතලයක් ඔතනට විසික් කරා නම් ගෝ හොස්පිටල් ටමා 🤣
     
    • Haha
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,443
    35,214
    113
    "කීයක් දීලා හරි පෙට්‍රල් ඩීසල් ගෑස් විදුලිය ගන්න තියෙනවා නම් සිංහලු ලොවෙත් එලියට බහින්නේ නෑ. "
    -උගත් පාඩම්-
     
    • Like
    Reactions: Podi puthas

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    හිතුවෙ 15ක් විතර එයි කියලා ඒත් 25ක් විතර ඇවිල්ලා තියෙනවා. එන පොට හොඳ නෑ. විරෝධය එන්න එන්න වැඩි වෙනවා. පොහොට්ටුව හීන් නූලෙන් ගේම ගහන බවක් තමයි පේන්න තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Besamaayam