බලාන ගියහම ජොනියා ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේම හොරෙක්නේ . කාටද ආඩම්බර.
පුලුවන් ශ්‍රී ලංකා කිව්වෙ නිකන් නෙවෙයි.
ගිය පාරත් ඌ රෝහලට ගියේ නෑ... ඕකුන් තෙම්පරාදු වුණ චරිත.... ඔය බිලියන් ගණන් ගහපුවා නම් හොයන්න ලේසි නෑ... පොඩි පොඩි කේස් වලට වාත කර කර ඉඳියි.
පොඩි පොඩි කේස් වලට වාත කර කර අවුරුදු ගණන් තියල දැම්මම අඬ අඬ බැල්ලියෙක් වගේ ඉතුරු ටිකත් ගන්න පුලුවන්. තෙම්පරාදුව බලන්න බැරිය එතකොට
පුලුවන් සී ලංකා
------ Post added on Oct 24, 2024 at 12:49 AM

