[Movie Series] කම්මැලි නැතුව එක දිගට බලන්න පට්ට Mystery කතාවක් - Enola Holmes (1,2 & 3) 🕵️‍♀️

cinemx.lk

Member
Jun 22, 2026
6
12
3
enola-holmes-recap.avif

එළකිරි සෙට් එකටම කොහොමද!

අද මම අරන් ආවේ කම්මැලි කම යන්නත් එක්ක එක දිගටම බලන් ඉන්න පුළුවන් පට්ටම ෆිල්ම් සෙට් එකක්. ෂර්ලොක් හෝම්ස් ගැන අහලා තියෙනවනේ. හැබැයි මේ කතාව යන්නේ එයාගෙ නංගි වෙන 'එනෝලා හෝම්ස්' ගැන.

මේකේ ප්‍රධාන චරිතෙට ඉන්නේ Stranger Things එකේ 'Eleven' ට ඉන්න Millie Bobby Brown. ඒ වගේම ෂර්ලොක් හෝම්ස්ට ඉන්නේ අපේ හෙන්රි කවිල් (Witcher එකේ ඩයල් එක). කතාව නම් පට්ටම ඉන්ටරෙස්ටිං, Mystery, Action සේරම තියෙනවා.

මේ අවුරුද්දේ අලුතින්ම ආපු 3 වෙනි ෆිල්ම් එකත් එක්ක ෆිල්ම්ස් තුනම එකපාර බලන්න පුළුවන්.

ඔන්න බලන්න ආස අය ඉන්නවා නම් ලින්ක් ටික පල්ලෙහාවින් දැම්මා. 👇

🎬 Enola Holmes (2020) - 1 වෙනි ෆිල්ම් එක
එනෝලාගේ අම්මා එකපාරටම අතුරුදහන් වෙනවා. මේක හොයන්න ෂර්ලොක්ටත් වඩා ඉස්සරහින් යන එනෝලාගේ පළවෙනි ගේම.
https://cinemx.lk/enola-holmes-2020-with-sinhala-subtitles/

🎬 Enola Holmes 2 (2022) - 2 වෙනි ෆිල්ම් එක
දැන් එනෝලා කියන්නේ රහස් පරීක්ෂකවරියක්. එයාගේ පළවෙනි කේස් එක විදිහට අතුරුදහන් වුණ කෙල්ලෙක්ව හොයන්න යන ගමනේදී, අයියගේ උදව්වත් ඕනේ වෙනවා.
https://cinemx.lk/enola-holmes-2-2022-with-sinhala-subtitles/

🔥 Enola Holmes 3 (2026) - අලුත්ම එක
අලුත්ම Mystery එකක් එක්ක එනෝලා ආයෙත් වැඩ පටන් අරන්. අනිවාර්යයෙන්ම බලන්න වටින එකක්.
https://cinemx.lk/enola-holmes-3-2026-with-sinhala-subtitles/

බලපු අය ඉන්නවා නම් අදහස් පල්ලෙහාවින් දාගෙන යමු. නොබලපු අයටත් අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා! ජය වේවා ✌️
 

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,988
    11,364
    113
    35
    Spain
    මන් ඔය නිළියට කැමති නෑ. එකී නිසා බලන්න හිතෙන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    cinemx.lk

    Member
    Jun 22, 2026
    6
    12
    3
    films tika maru wage. ikmanin balanna ona. machan me site eka ubeda? vip pricing komada? monada features?
    ඔව් මචං අපේ සෙට් එකේ වැඩක්.

    මේකෙ ලොකු සීන් නෑ, 90%ක්ම ෆිල්ම්ස්/සීරීස් සම්පූර්ණයෙන්ම FREE බලන්නයි ඩිරෙක්ට් බාගන්නයි පුළුවන්. ඇඩ්ස් නෑ..

    VIP ඕනේ වෙන්නේ අර 18+ කතා සෙට් එකටයි, තෝරගත්ත 4K ඒවටයි විතරයි. සර්වර් කෝස්ට් එක කවර් කරන්න තමයි ඒක දැම්මේ.

    ගණන් විස්තරයි ෆීචර්ස් ටිකයි මේකෙ තියෙනවා:
    👉 https://cinemx.lk/vip-premium-guide/
    ✌️

    3rd eka release unada bn
    Yes Bro
    ------ Post added on Jul 3, 2026 at 7:45 AM
     
    • Like
    Reactions: NRTG

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,372
    2,563
    113
    colombo
    ඔව් මචං අපේ සෙට් එකේ වැඩක්.

    මේකෙ ලොකු සීන් නෑ, 90%ක්ම ෆිල්ම්ස්/සීරීස් සම්පූර්ණයෙන්ම FREE බලන්නයි ඩිරෙක්ට් බාගන්නයි පුළුවන්. ඇඩ්ස් නෑ..

    VIP ඕනේ වෙන්නේ අර 18+ කතා සෙට් එකටයි, තෝරගත්ත 4K ඒවටයි විතරයි. සර්වර් කෝස්ට් එක කවර් කරන්න තමයි ඒක දැම්මේ.

    ගණන් විස්තරයි ෆීචර්ස් ටිකයි මේකෙ තියෙනවා:
    👉 https://cinemx.lk/vip-premium-guide/
    ✌️


    Yes Bro
    ------ Post added on Jul 3, 2026 at 7:45 AM
    Thanks machan. me films download kaloth sinhala subtitles ekkamada download wenne nathnam wenama ganna onida?
     
    • Like
    Reactions: NRTG

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,426
    3,420
    113
    ජරා ගූ ඩස්පයෙක් ඉන්නවා ඒක නිසා එපා
     
    • Wow
    Reactions: NRTG