අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,083
    1,773
    113
    මාළුවා නහින්නෙත් කට හින්දාලුනේ. එකෙක් හාලා ඉවර වෙන කොට තව එකෙක් ඇවිල්ලා හානවා.

    හානා හීය පානා අඬ හැරෙන් දැනේ... 😂😂😂😂😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,357
    4,188
    113
    Take-home lesson and Compansation

    මොනව උනත් 68 Laks ඡන්දෙ දිපු එවුන්ට දැන් හිතන් හදාගත්තැකි කන්න බොන්න බස් එකෙ යන්න නැතත් අනේ අපි චන්ද දීල තියෙන්නෙ හාමුලා පිරිසකට නේද කියල. ලාලා හාමු,සුනිල් හාමු අනුරහාමු ඉස්සර හොරාවගෙ හාමුල නෙවෙ වගෙ ඉදල අපේත් එක්ක🥴😁🤭
     
    • Love
    Reactions: Emarald

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,314
    25,518
    113
    අපි දකුණේ වුනාට අපේ වාසගම් ඔක්කොම උඩරට, තවම ඉන්නවා අපේ වාසගම් තියෙන උනුත්. අපේ තාත්තාට සීයා කියල තියෙනවා මාතලේ කැරැල්ල නිසා දකුණට පැනල ආපු පිරිසක් කියල. අම්මාගේ පැත්තෙනුත් එහෙමයි. වාසගම් 4ම කෙලින්ම රජුගේ හමුදාවට සම්බන්ධ නම්.
    අම්පාර, බදුල්ල, මොනරාගල, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුවේ ගොඩක් ඉන්නේ නුවරින් යුද්දේ නිසා පැනපු අය.
     
    • Like
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,587
    16,798
    113
    itin harine... aduwa aduwama thamai.... paramparawa nuwara nemei nam itin kohomath aduwa... godak ewunta param parawak gawilawath na , wasagam udin pahath wela
    e kiyanne suddata kiyala salli ganna balan huka gatta wesa ganui, suddagen wasi ganna balan thamange gani duwalai suddata hukanna deepu ponna goiyyoi witharada usas kule?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,903
    11,948
    113
    govi wesige puthalath aswasuma karayo wage thama..

    oya okoma kumburu gov ekata pawaran munta wawanna kiyala performance anuwa padiyak denna ona..
    kariyonta pora tike indan gov eken nikan denne. habai haal price wadi indiawen import karanawatath wada..

    mun ape tax salli kaka dudly lawa posath karanawa..