මොනවද නොලන් බොසා මේ කරන ධාතු වැඩ

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,602
    25,472
    113
    සුපිරි කෙල්ලෙක් ඉන්නව සෙට්කරල දෙන්නම් කියල Lupita වගෙ කැත කළු කිම්බියෙක් දෙන්න හදපු නිසා Trojan යුද්දෙ ඇති උනා කියල පෙන්නන්න යනවද දන් නෑ නේ :cautious: :cautious: :cautious:
     
    NowUCmeNowUDont

    Active member
  • Oct 6, 2025
    84
    120
    33
    සුපිරි කෙල්ලෙක් ඉන්නව සෙට්කරල දෙන්නම් කියල Lupita වගෙ කැත කළු කිම්බියෙක් දෙන්න හදපු නිසා Trojan යුද්දෙ ඇති උනා කියල පෙන්නන්න යනවද දන් නෑ නේ :cautious: :cautious: :cautious:
    Hinassala marannada hadanne :LOL:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    සුපිරි කෙල්ලෙක් ඉන්නව සෙට්කරල දෙන්නම් කියල Lupita වගෙ කැත කළු කිම්බියෙක් දෙන්න හදපු නිසා Trojan යුද්දෙ ඇති උනා කියල පෙන්නන්න යනවද දන් නෑ නේ :cautious: :cautious: :cautious:
    හෙලන්ට විතරක් නම් මදෑ, 'Clytemnestra' ටත් රගපාන්න අරන් තියෙන්නෙ මෙයැයිමයි. නිවුන් සහෝදරියො විදිහට ඩබල් ඇක්ටින් එකක් කරන්නෙ. ඒත් 'Homer' ගෙ ඔරිජිනල් 'Odyssey'' වර්ෂන් එකේ කොහේවත් මේ දෙන්නා නිවුන් සහෝදරියොයි ය කියලා කිසිම සදහනක් කරලා නෑ. 🥴
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,677
    113
    Sri Lanka

    Homerගෙ එක නෙවෙයිනෙ මූ කරන්නෙ. Emily Wilsonගෙ එක.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,801
    1
    15,080
    113
    නෝලන් Phone, Social Media බලන්නෙ නෑලුනෙ, ඒ නිසා විරෝධය දැනෙන්නෙ නෑ. වෙනම Echo chamber ඉන්නව ඇත්තෙ
     
    • Like
    Reactions: NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,677
    113
    Sri Lanka
    Robert Pattinson, Matt Damon ඉන්න නිසා බලන්න යනවාමයි කියලා හිටියෙ. දැන් නම් යන්නෙ නෑ බන්.
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    Homerගෙ එක නෙවෙයිනෙ මූ කරන්නෙ. Emily Wilsonගෙ එක.
    'Odyssey' වල වෙන 'authors' ලා කරපු ඕනතරම් ට්‍රාන්ස්ලේෂන්ස් තියෙද්දි එමලිගෙ වර්ෂන් එකම අරන් ෆිල්ම් එක කරන එක තමයි ලොකුම අවුල. 'Homer' ගෙ 'Odyssey' වල ඒ කාලෙ ග්‍රීසියෙ තිබ්බ ජන සමාජෙ ලක්ෂණ එහෙම පෙනන්න සදහන් කරපු කරුණුවල දැනෙන වෙනස්කම් කරලා තියෙනවා කියලා කියන්නෙ නූතන ලෝකෙ තියෙන පොලිටිකල්, සෝෂල් ට්‍රෙන්ඩ්ස්වලට ගැළපෙන්න එමලිගෙ වර්ෂන් එකේදි. සමහර වචනවලට පවා වෙනස් තේරුම් දීලා තියෙනවා.