100%ක බැටරි ආරෝපනයකින් කිලෝමීටර් 450ක දුරක් යා හැකි, ආකර්ශනීය පෙනුමක් ඇති Dongfeng Box 😍

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,844
    7,769
    113
    Last weekend බදුල්ලේ ගිහින් ආවා.
    විශ්වාස කරපං අඩුම EV වාහන තුනක් මග Breakdown.

    මම දෙකකට නතර කළා ඒ වාහනවල පොඩි උන් හිටපු නිසා සහ කළුවර වෙලා තිබුණ නිසා.

    පව් බං. වැස්සත් එක්ක. වාහනය ඇතුලේ ඉන්න විදියක් නෑ AC නෑනේ.

    වැල්ලවාය ගරාජ් බාස්ලා හිටියාට උන් ඒවා හදන්න දන්නේ නෑ.

    උන් ඉතින් කොළඹින් ඇවිත් පටවාගෙන යනකම් ඉන්නවා.

    පට්ට අසරණ වීමක් අසරණ වෙන්නේ එහෙම වුණාම. පොඩි දෙයක්වත් Company නොදා හදාගන්න බෑ.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,341
    5,677

    boru danna epa ban :lol:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,017
    2,811
    113
    Last weekend බදුල්ලේ ගිහින් ආවා.
    විශ්වාස කරපං අඩුම EV වාහන තුනක් මග Breakdown.

    මම දෙකකට නතර කළා ඒ වාහනවල පොඩි උන් හිටපු නිසා සහ කළුවර වෙලා තිබුණ නිසා.

    පව් බං. වැස්සත් එක්ක. වාහනය ඇතුලේ ඉන්න විදියක් නෑ AC නෑනේ.

    වැල්ලවාය ගරාජ් බාස්ලා හිටියාට උන් ඒවා හදන්න දන්නේ නෑ.

    උන් ඉතින් කොළඹින් ඇවිත් පටවාගෙන යනකම් ඉන්නවා.

    පට්ට අසරණ වීමක් අසරණ වෙන්නේ එහෙම වුණාම. පොඩි දෙයක්වත් Company නොදා හදාගන්න බෑ.
    වාහන වල model මොනවාද ? මතක නැත්නම් පාටවත් කියපන්
     
    • Like
    Reactions: NRTG

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    Last weekend බදුල්ලේ ගිහින් ආවා.
    විශ්වාස කරපං අඩුම EV වාහන තුනක් මග Breakdown.

    මම දෙකකට නතර කළා ඒ වාහනවල පොඩි උන් හිටපු නිසා සහ කළුවර වෙලා තිබුණ නිසා.

    පව් බං. වැස්සත් එක්ක. වාහනය ඇතුලේ ඉන්න විදියක් නෑ AC නෑනේ.

    වැල්ලවාය ගරාජ් බාස්ලා හිටියාට උන් ඒවා හදන්න දන්නේ නෑ.

    උන් ඉතින් කොළඹින් ඇවිත් පටවාගෙන යනකම් ඉන්නවා.

    පට්ට අසරණ වීමක් අසරණ වෙන්නේ එහෙම වුණාම. පොඩි දෙයක්වත් Company නොදා හදාගන්න බෑ.
    ube avatar ekath ekka kiyana ewa viswasa karanna ba ban.balapanko kata ul karan inna hati
    1782970924544.png
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,844
    7,769
    113
    වාහන වල model මොනවාද ? මතක නැත්නම් පාටවත් කියපන්
    BYD නම් නෙවෙයි. දැක්කම අදුරන්නේ ඒකනේ.
    AION වගේ නමක් තියෙන එකක් තිබුණා.
    අනිත් දෙකේ නම් brand දන්නේ නෑ.

    Ash and white පාට මම නතර කළ දෙක.
    එකක් ඇල්ල වැල්ලවාය අතර. අනෙක තණමල්විල town එකට එහා shed එක ළඟ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලස්සන උනාට electric repair එකක් ආවම dongfeng dabok....
    micro loader ආවෙත් මේ බ්‍රෑන්ඩ් එකෙන් තමා. දැන් නම් ඊට වඩා හොද ඇති කියලා හිතමු නේ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    BYD නම් නෙවෙයි. දැක්කම අදුරන්නේ ඒකනේ.
    AION වගේ නමක් තියෙන එකක් තිබුණා.
    අනිත් දෙකේ නම් brand දන්නේ නෑ.

    Ash and white පාට මම නතර කළ දෙක.
    එකක් ඇල්ල වැල්ලවාය අතර. අනෙක තණමල්විල town එකට එහා shed එක ළඟ.
    32968.jpg

    Mekada vaahane? Software glitches ewilla maga hitinawa kiyala daala thiyenawa Thailand wala..untanan free carrier service ekak denawa plus unlimited warranty