ලීෆ් එකෙන් හුළු ගඟට

dmsupun

Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මොන තරම් දිග පල් හෑලි/රචනා/essay ලිව්වත් වැඩක් නෑ ඉලෙක්ට්‍රික් වාහන තියන තාක්ශනේට efficient නෑ. අනිත් එක ඕවා චාර්ජ් කරන්නෙත් ඩීසල් බලාගාර වලින් එන current එකෙන්.

    මමත් කැමති බොරතෙල් වලින් ගැලවිලා අලුත් විකල්පෙකට යනවනම් ඒත් ඇත්ත කථාව මේකයි
    දවල්ට ඕෆ් ග්‍රිඩ් චාජ් කරන්න බැරිද???
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ලංකාවේ ඊවී වලට නරක නමක් එන්නත් හේතුව ලීෆ් එකේ බැටරි ප්‍රශ්ණය. හොඳ අලුත් බැටරි එකක් දාගන්න පුළුවන් නම් ඔය තරම් චාජ් කරන්න ඕන නෑ.