සිරි ලංකන් මිට්ටන්ට බුදු දහම තේරුම් ගන්න බෑ.. අවුරුදු 2000 ක් ට්‍රයි කරා වැඩක් නෑ... මේ මගුල තේරුම් ගන්න බෑ..
පිලිම හදලා.. ලයිට් දාලා කඨින පිංකම් කරලා.. පෙරහැරවල් තියලා.. ලොකු ලොකු පිංකම් කරලා බැලුවා හරි ගියේ නෑ.. සිල් ගත්තා වැඩක් නෑ.. තාම හිතේ තියන දුක , හිස් බව එහෙම්මමයි.
ඊට පස්සේ මොකද කරේ >
දැන් පෝය දවසට දන්සල් දාගෙන පාරවල් ගානේ බඩ පැලෙන්න කනවා.. simple neh ?
![]()