අද ගියා මම බෙහෙත් විදගන්න. උරහිස් දෙකටයි, කකුල් දෙසටයි විද්දෙ 4ක්. තුන්වෙනි එක විදිනකොටම තේරුණා වැඩේ හරියාගෙන එන්නෙ, කලන්තෙ තමයි කියලා. හිතුනා වගේම උනා. ඊට පස්සෙ කලුවර උනා, කවුරුහරි ලයිට් නිව්වා මම හිතන්නෙ
අඩ නින්දෙන් වගේ රෝද පුටුවකට නැග්ගා, ඇඳක් ලඟින් ඕකට නගින්නකො කිව්වා මාත් නැගලා නිදාගත්තා (යන ගමන් ඇහුනා, බෙහෙත් විදලා කලන්තෙ දැම්මනෙ කියලා කියනවා
)
ලස්සන නර්ස් කෙනෙක් ආවා, මම හිනාඋනා එයා මොනවහරි අතේ එතුවා රෙදි කට්ටක් ඇඟිල්ලකට ගැහුවා වගේ දැනුනා බබා අඩ නින්දෙ. වයස අහපු කොටස තමයි අවුල. විලි ලැජ්ජයි මට.
ඇයි බන් එහෙම වෙන්නෙ? මට ඔයිට කලිනුත් වෙලා තියනවා, හැබැයි අර එක injection එකක් තිබුනෙ පිටගැස්මට විදින (4ක් නෑ එකයි), අන්න ඒක මම තනියම ගිහින් විදගෙන ආවා අවුරුදු කීපයකට කලින්නම් කිසිම අවුලක් නෑ. මේක මගෙ අවුලක්ද? AI වලින් ඇහුවම කිව්වෙ Vasvogal reaction කියලා, Applied tension technique එකෙන් ඒක වෙන එක නතර කරගන්න පුලුවන් කියලා.
උබලගෙත් තියන අත්දැකීම් බෙදාගමු
විශේෂ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි, @Martian Professor @emoji diaries @kalana putha 97