amonia ganda?මට තේරෙනවා උබගෙ තත්ත්වය හොඳටම
මම hospital වලට, බෙහෙත් ගන්න ගියාම අඩුවෙන් හුස්ම ගන්නෙ, මට ඒ smell එක සෙට් නෑ. ඒක නිසාද දන්නෙත් නෑ බන්.
එක ලැපරෝස්කොපික් එකක්. බුරියට පහළිනුයි පැත්තෙනුයි බුරියට උඩින් පපුවට ලං වෙන්නයි සිදුරු 3ක් විදලා කරන්නේ. එක හරි නොගියොත් එවෙලේම නෝමල් ඔපරේෂන් එකත් කරන්න ලැස්ති කරලා තිබ්බේ. එකයි ඔය මයිල් බෑවෙ. වෙලාවට ලැපරෝස්කොපික් වැඩේ හරි ගියා.Bada operation karana ekata mokatada yako suruttuwa wate mawil baanne..
wesi ubawa use karala huththo...
එක ලැපරෝස්කොපික් එකක්. බුරියට පහළිනුයි පැත්තෙනුයි බුරියට උඩින් පපුවට ලං වෙන්නයි සිදුරු 3ක් විදලා කරන්නේ. එක හරි නොගියොත් එවෙලේම නෝමල් ඔපරේෂන් එකත් කරන්න ලැස්ති කරලා තිබ්බේ. එකයි ඔය මයිල් බෑවෙ. වෙලාවට ලැපරෝස්කොපික් වැඩේ හරි ගියා.
නෑ බන්, ඒ නර්ස් දැක්කේ පස්සේ.අපිට නම් ඔහොම වෙලා නෑ බන්. උඹට නස් නෝන දැක්කම මෝල් කලන්තේ හැදුනද දන්නේ නෑ හැබැයි


මොකක්ද කියල හරියටම දන්නේ නෑ. හරිම අවුල් මට ඒක, සැරයි වගේ.amonia ganda?
amma nangiwa hambenna hospital iddi mama eka serayak balanna giya.
nedeyo set ekak awith hitiya.
mama dagala dagala idala bade amaruyi kiyala lat ekata giya.
thaththa maawa ekkan giya lat ekata.
aawata passe nedeyo ahuwa mokada mokada lamayata kiyala thaththa gen.
thaththa kiwwa mu meh gedarin eddi reela awilla na ne muta athi ledak na kyla.
eka kiwweth sadden. ammage ada wate hitapu nedeyo wagema wate pite hitapu ewunuth baka baka gawa.
Redi illene Mithure...
Ohoma seen ekak nam wela ne habai...
බෙහෙතට නෙවෙයි මචන්, මම හිතන්නේ මම බය උනා. මට මතක කාලෙකට කකුල් වලට බෙහෙත් විදලා නෑ, මේ පළවෙනි පාර, හිත ගැස්සෙන්න ඇති. බෙහෙත් එක ඇඟට උරාගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ මට කලන්තෙට එන්න.මාවත් ඊයෙ බල්ලෙක් හපල දැන් මේ කලුබෝවිල් හොස්පිට්ල් එකේ ඉන්නෙ බේත් විදින්න ඇවිත්. බේත් එකටද බන් කලන්තෙ දැම්මෙ? මම ආවෙත් තනියම බයික් එකේ.![]()
කුපාඩියානර්ස් ගේ කුක්කු ඇල්ලුවේ නැත්තම් වැඩක් නෑ
මතකයක් වගේ තියෙනවා, සත්තු එක්ක දඟලනවා වැඩියි.පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරපන් පොන්ස්
ඕවා පට්ට ගනන් බේත්.
උබ එ කාලෙත් බලල්ලු පස්සෙ ගිහින් කෙලොගෙම ත්‍රෙඩ් දැම්ම නේද
නර්ස් කට්ට ගත්තනම් මතකයි. තොපි ඔක්කොම කුපාඩියෝ.නර්ස් කටට ගත්ත වගේ මතක නැද්ද ? මේ ඒක නෙමෙයි උබ මොනා කරන්න ගිහින්ද ඌ හැපුවෙ. නිකන් හපන්නෙ නෑනේ. උබ මහ බැළලිට අතවර කරන්න ගියාද ?![]()
![]()

මට වෙලා තියන දේවල් එක්ක බැලුවම උබට ඕවා නොසලකා හැරිය හැකියි
මටත් ඔය කටු ලං කරද්දි ඉන්න බෑ එක්කො වමනෙ යනවා එක්කො කලන්තෙ දානවා
12 කොහෙද ඉන්නකොට ලේ එකක් ගන්න ගිහින් වමනෙ දැම්මා. Pvt hospital එකක් ඒකෙ හිටපු එවුන් බනිනවා cleaning staff d කොහෙද සුද්ද කරල ඉවර උනා විතරයි කියලා ඇහුනෙ නෑ වගේ ආවා🫠🫠
කෝරෝනා vaccine විදින්න ගිහින් කෙලින්ම හරහා දැම්මා stage එකේ ඉන්නවා වගේ ඇදක් උඩ ඉන්න උනා එදා නම් 4විලි ලැජ්ජාවයි lady doc එහෙම නෝන්ඩි විදියට හිනා වෙන්නේ
කැම්පස් යන්න කලින් පිටගැස්ම විදින්න තිබ්බා
Same incident එදා තුවාලත් උනා වැටිලා
අන්තිමට vaccine එක විදපු nurse ma බේතුත් දාලා දුන්නා හරිම හොදයි
මාත් මේ field එකේ
අපිට තිබ්බා blood group එක අදුරගන්න practical එකක් කැම්පස් එකේ හොද වෙලාවට demostration එකක්
ඕක දිහා හිටගෙන බලන් හිටියා මෙන්න යකෝ වටේම ටික ටික කරුවල වෙනවා
මට එහා පැත්තෙ හිටපු කොල්ලට වැඩේ note හොද වෙලාවට ඌ jaffna tamil එකෙක් සිංහල මෙලෝ දෙයක් බෑ නැත්නම් ඌ ඕක ඔක්කොටම කියනවා
Bench එකක් අරන් වාඩිවෙලා හිටියා නෝන්ඩි නොවෙන්න නැත්නම් ඉදල ඉවරයි යකෝ
දැන් නම් ලේ ගන්න එක බේත් විදින එක නවත්තල තියෙන්නෙ 🫠
මටත් හෙනම අපහසුයි බන් ඉස්සර student කාලේ ward round යද්දින් ,ඒ මදිවට කොරෝනා කාලෙ යන්න උනාම අතටපයට සේරම පොරොවන් යන්ඩෝන...හිටු කියල දාඩියයි හුස්ම ගන්න බැරි ගතියයි ,ගඳයිමට තේරෙනවා උබගෙ තත්ත්වය හොඳටම
මම hospital වලට, බෙහෙත් ගන්න ගියාම අඩුවෙන් හුස්ම ගන්නෙ, මට ඒ smell එක සෙට් නෑ. ඒක නිසාද දන්නෙත් නෑ බන්.