ෂැම්පූ ගාපුවාම ඔලුවේ කැක්කුමක් එනවා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,450
    4,455
    113
    ඉක්මනට බ්‍රෑන්ඩ් එක මාරු කරන්න.
    මොන බ්‍රෑන්ඩ් එක ගෑවත් එනවා

    මොනවද ගාන ෂැම්පූ ජාතිය...??
    මේ දවස් වලනම් Sunsilk. මොකක් ගෑවත් එනවා
    ------ Post added on Jul 2, 2026 at 6:59 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,098
    113
    මොන බ්‍රෑන්ඩ් එක ගෑවත් එනවා
    හප්පට මාර සින් එකක් නේ..... ඒකත් හොදයි හැබැයි ඔය ජරාව ගන්නේ නැතුව ඉන්න එක.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,450
    4,455
    113
    eke thiyana chemicals nisa wenna puluwan. Low fragrance shampoo try karanna. samahara ayata sinus, migraine trigger wenawa
    Sinus prashnenam mata tikak thiyenawa. ekada danne na.

    ලඟදි ඉඳල වෙන දෙයක් ද? දොස්තර කෙනෙකුට පෙන්නන්න
    නෑ කාලෙක ඉදල තියෙනවා
    ------ Post added on Jul 3, 2026 at 1:29 AM

    උඹේ හිස්කබල තුනී වෙලා ඇතී.. එතකොට ඔහොම ප්‍රශ්න එනවා
    හිස්කබල වේලෙනවා වගේ වෙනවා ෂැම්පු ගෑවාම. කන්ඩිෂනර් එකකුත් ගානවා ෂැම්පු ගාලා ඒත් හරියන්නේ නෑ
    ------ Post added on Jul 3, 2026 at 1:30 AM