ඔලුවේ ගාන්නේ මොනවාද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන් ඔයාලා ඔලුවේ තෙල් ගාන්වද , නැත්නම් කොන්ඩේ පිරන්න මොනවාද ගාන්නේ ?

    මගේ කොන්ඩේ යන්නේ නෑ , නමුත් කොන්ඩේ තුනියි , තෙල් ගාපුවහම කොන්ඩේ එකට ඇලිලා තට්ටේ පේනවා

    bald_e1077b60-4576-11e5-a8da-005056b4648e.jpg
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Mage konde wedi wela tiyenne ponnayo
    තොට තේරෙන්නේ නැද්ද? දෙවි කෙනෙක් උනාම කොණ්ඩා රැවුල් පිළිවෙලකට කපලා grooming standards තියාගෙන හිටපං බොලා 😏

    අපිට මන්න දෙයියන්ගේ අනුගාමිකයෝ කියලා සමාජෙට කියන්නත් ලැජ්ජයි නැත්තන් 😐
     
    • Haha
    Reactions: Ulti and Candid-B

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    තට්ටේ ගාපන් කලුවෝ :P

    උබම ගෙදරදි පොල් තෙල් හිදගෙන ගාපන්. හොදට ඔලුව මසාජ් කරපන්.
    හැබැයි ඉතින් උබ30 පැනපු නාකියෙක් නම්, උබලගේ පරම්පරාවේ අයගෙත් කොන්ඩේ ගිහින් තියනව නම් ඒවා නවත්තන්න බෑ. එක්කෝ කොන්ඩේ හිටවන්න වෙයි. කොන්ඩේ හිටවන එකේ රිස්ක් එකක් තියනවා. හැබැයි දැන් විග් එකක් එනවා. ඒක දාලා ඉද්දි විග් එකක් දාලා ඉන්නවද කියලා හොයන්න බෑ. උබේ කොන්ඩේ දෙපැත්තෙන් ගිහින් තියන නිසා උඩ හරියේ විතරක් තට්ටේ ගාලා ඒ විග් එක අලවනවා. මාස 3කට සැරයක් විතර ගිහින් අලව ගන්න ඕනේ. නැත්නම් ඒ අලවන විදිය අහගෙන ඇවිත් ගෙදර ගෑනිට කියලවත් අලවගන්න වෙනවා.
    සචිනි අයේන්ද්‍රා ප්‍රමෝට් කරන estharaවගේ නමක් තියන හෙයා ක්‍රීම් එකක් තියනවා. ඒකත් හොදයි කියලා මම අහලා තියනවා.නිලියෝ ප්‍රමෝට් කරන නිස ෂුවර් නෑ. උබ හොදට හොයලා බලලා ගනින්.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මම අහන්නේ කොන්ඩේ එන්න හෝ යන එක නවත්වන්න ප්‍රතිකරකක් නෙමේ. එදිනෙදා life එකේදී , office යනකොට උබලා මොනවාද ඔලුවේ ගානේ , කොන්ඩේ පිරනකොට ?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Beam Castor Oil meka ta habai konde sinidu wenwa poddak

    ගස් පෙනෙල ගෙඩි. meka gawama nm Hair jel wage thama gal wenwa AC eka innawa nam
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,892
    1
    60,817
    113
    Mother Earth
    Mage konde wedi wela tiyenne ponnayo
    මගෙ කොන්ඩේ නැතත් ඉන ගාවට...
    රෙද්ද හැට්ටේ නොඇන්දාට..
    හැදිච්ච කම තාම තියෙනවා.. 🤷🏻‍♂️

    මම අහන්නේ කොන්ඩේ එන්න හෝ යන එක නවත්වන්න ප්‍රතිකරකක් නෙමේ. එදිනෙදා life එකේදී , office යනකොට උබලා මොනවාද ඔලුවේ ගානේ , කොන්ඩේ පිරනකොට ?
    මොකුත් ගාන්නේ නෑ. 🤷🏻‍♂️ මොකුත් ඔලුවේ ගාන්න ඕනත් නෑ.
    ------ Post added on Jul 12, 2025 at 7:05 AM
     
    • Like
    Reactions: Starry Night

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එදිනෙදා life එකේදී , office යනකොට උබලා මොනවාද ඔලුවේ ගානේ , කොන්ඩේ පිරනකොට ?

    එදිනෙදා ලයිෆ් එකේ නිකන් ඉන්නේ. කොහෙ හරි යද්දි hair tyle එක අනුව වෙනස් වෙනවා procedure එක.