පුකෝඩදාගෙන ජපන් ගිය සින්හලු අනාත වෙලා නේ

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,693
    10,288
    113
    ඔය වීඩියෝස් නිකන් චැනල් 4 එකේ යුද අපරාද චෝද්නා වගේ තමා, පොඩි දෙයක් ලොකුවට උලුප්පල දක්වනවා,අනික ලන්කාවෙ උන් කවද්ද වාසියක් වෙන දෙයක් තව කෙනෙක්ට කිව්වෙ ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,651
    26,021
    113
    වාසියක් ගන්න පුළුවන් දෙයක් කියපන්.... ඕනේ තරම් යවනවා.

    මගේ නෑයෙක් japan යවනවා. මෑන් කුරුණෑගල ටව්මේන් ඉඩමක් අරන් තට්ටු 3ක බිල්ඩින් එකක් ගැහුවා. පදින්න brand new harrier එකක් ගත්ත. මිනිහෙකුට දියුණු වෙන්න උදව් කරලා ගන්න ලාබ ඉතාම සාධාරණ සල්ලි.
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,996
    13,909
    113
    🤍
    අනික ලන්කාවෙ උන් කවද්ද වාසියක් වෙන දෙයක් තව කෙනෙක්ට කිව්වෙ ?
    ado ekaneh neda bn ,Hariyana diynu wenn wasi wena deyak ekekwt kiyanne nane

    hariyan nathi de nam kiyai