ජෙප්පන්ගෙ බලු බද්ද කමින් සූන් ??

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,723
    4,762
    113
    පාරේ ඉන්න බලු රොත්ත එක්ක පාරක යන්න බෑ. යකොව් මගේ පිටරට යාලුවෙක් හැපුවා පාරේ යනගමන්. උට රටම එපා උනා විදපු දුකට. මෙහෙම හරි බල්ලෝ ගැන වැඩපිළිවලක් කරන එක හොදයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,532
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Shot eka denawa athi..
    Scared Dog GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,400
    113
    35
    Spain
    වැඩේ හොඳයි, එත් ඔය සල්ලි වලින් අස්වැසුම දෙන්නේ නැතිව බල්ලෝ ටික ඉන්ජෙක්ෂන් කරලා ඔපරේෂන් කරලා වසංගතයක් වෙන්න නොදී පවත්වන් යනවා නම් කමක් නැහැ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,088
    74,266
    113
    ඵතකොටවත් බල්ලෝ හදල පාරට නොදා ඉඳියි...:yes:
    අනෙ හුත්තො, පාරට බල්ල දාපු එකා හොයන්න තියා වසංගතයක් වෙලා තියෙන කුඩු සීන් එක බලන්න පොලිසියේ පක්කුන්ට වෙලාවක් තියෙනවද? මුන් හදන්නෙ මේකෙනුත් බද්දක් ගහන්න.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,534
    113
    Good idea.
    For this need to insert that identification micro chip into dogs.
    ඔව් අනිවාර්යෙන් හොද වැඩක්. වෙන රටවල මේවා තියනවා. චිප් එක අනිවාර්ය කරන්න ඕන.
    ලියාපදිංචි කරන්නෙ නැතිව ඉන්න උන්ට නඩු දාන්න ඕන