නෑමොල සෑර්ගෙ වෑල් බ්ලොක් වෙන්නෙ නැතුවම බල්ල වගේ පල කිවුව ගමන් ඇතුලට ගියේ වෑල් හිරවෙලා එලියට ආව නම් ආයේ මේ රටේ ජනාදිපති වෙනව බොරු බව දන්න නිසයි. හැබැයි මේ අස්සේ තවත් මරාලයක් පත්තුවෙන්න යන බව බයියන්ට අමතක වෙලා තියෙන හින්ද මතක් කරල දෙන්න වටිනව. දැන් අර දුෂණ විරෝදී පනත් කෙටුම් පත ජනමත විචාරණයක් නැතුව 2/3 න් සම්මත කරන්න පුළුවන් කියල ශ්‍රේස්ග්ටාධිකරණය තීන්දු කරල ඒක ඉක්මනින් සම්මත උනොත් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ගන්න බැරි වෙනව. ඒක හරියට දැන් කුඩ්ඩන්ට 54 ගහල ඇතුලට දැම්ම වගේ ආතල් සීන් එකක් වෙනව. ඇප ගන්න නම් මහාධිකරණය ගිහිං සුවිශේෂී කරුණු ඉදිරිපත් කරල වෑල් බ්ලොක් වෙනව කියල තමයි ඇප ගන්න වෙන්නෙ. නැත්නම් තීන්දුව දෙනකල් බලු කූඩුවේ ලගින්න වෙනව. තීන්දුව ලැබුනම ඉතීම් බොහෝවිට ඇතුලෙම තමා
එලියට ඇවිල්ල ගේමක් ගහන්න නම් එලියට එන්නම වෙනවා. ඒ කියන්නෙ සිංහයා බලු වෙනව


එලියට ඇවිල්ල ගේමක් ගහන්න නම් එලියට එන්නම වෙනවා. ඒ කියන්නෙ සිංහයා බලු වෙනව