ඔව් බංඒ මෝඩයට කියපන් තෙල් ගහන්න කලින් QR එක scan කරන ගහන්න කියල මිට පස්සෙ.
අරුගේ ජොබ් එකට කෙළවෙයි ද කියලා දුකයිඉතිං මොකද දැන් වෙලා තියෙන්නෙ?
අනේ එහෙනම් ලොකු දෙයක්ඔය එකක් මිස් උනා කියලා මහා ලොකු ප්‍රශ්නයක් වෙන්න බැහැ.
හැමතැනම එහෙම නෑ. මු තැන නෝට් කරන් ඉදලා වැඩේ දීලා තියෙන්නේතෙල් ගහන්න fuel cap එක අරින්නත් කලින් නේ බන් QR එක scan කරන්නෙ
සුපිරි සුද්දාehema mokuth parashnyak naha....uuu eeka rata wateyta kiyala wana karagena thiyenawa nam ithin karanna deyak na..normally QR eke hithahang 12l thiyenne kiyala 15l gahala denna puluvanda ahuwoth gahala denawa..habai QR eke balance ekak thiyenna oni practical gaanak..QR eke 1l thibila 15k gahanna kiuvata baha.
meyka normally shed wala karana deyak... mokuth nathuwa gahanna giyaama thamai pagaawa illanne
පිස්සුද ඕයි සල්ලි දීලනේ ගිහින් තියෙන්නෙඔව් බං
අරුගේ ජොබ් එකට කෙළවෙයි ද කියලා දුකයි
අනේ එහෙනම් ලොකු දෙයක්
අපි QR නැතුව හැමදාම තෙල් ගහනවනේ..![]()
Math
eye mam mattegoda IOC eken thel gahuwa un ahuwewath ne QR eka
රුපියල් 500ක කොහොමත් QR නැතුව ගහල දෙනව බං.QR කොහෙද බං බලන්නෙ? උන්ට දුන්නත් එපා කියනවා?
තෙල් ගහලා ඉවර වෙලා QR එක කොටා එක ඉවර වෙලා තිබ්බොත් මොකද කරන්නේ...?නීතියෙන් කරන්න දෙයක් තියද? පව් බං දැන් අර තෙල් ගහපු මනුස්සයා ඌට නේ වගකීම තියෙන්නේ. මොනවද මේකට කරන්න පුළුවන්?
මම නම් කියන්නේ තෙල් ටැංකිය වහන්න කලින් QR ස්කෑන් කරන්න ඕන ඔය වගේ කැරියන්ට කෙළවෙන්න
------ Post added on Jul 3, 2026 at 10:10 AM
5000 gahuweසල්ලිත් ගෙවලනම් මොකක්ද අවුල?
රුපියල් 500ක කොහොමත් QR නැතුව ගහල දෙනව බං.
------ Post added on Jul 3, 2026 at 2:43 PM