මගෙ බිස්නස් බිංදුවටම කඩා වැටිලා තියෙන්නෙ, මේක තමා උදවු ඕනිම වෙලාව - Mr.koththu විරාජ්

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,398
    3,766
    113
    Maligawatta
    මේක තමා උදවු ඕනිම වෙලාව"
    කල වරදට පසුතැවෙන Mr.koththu විරාජ්
    මගෙ බිස්නස් බිංදුවටම කඩා වැටිලා තියෙන්නෙ. බැංකු වලින් කතා කරනවා, භාන්ඩ සප්ලයි කරපු අය සල්ලි ඉල්ලනවා, මම ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. මේ මොහොතේ මට ඔයාලගෙ උදව් ඕනා.මගේ කඩේකට ගිහින් කොත්තුවක් කන්න. විඩියෝ එකක් දාන්න, පෝස්ට් එකක් දාන්න,ආයේ මගෙ අතින් කිසිම දවසක කාටවත් වැරැද්දක් වෙන්නෙ නෑ. මිස්ටර් කොත්තු හිමි විරාජ් වික්‍රමනායක...

     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    ආපෝ ගිය සතියේ අලුත්ගම එකෙන් සී ෆුඩ් රයිස් එකක් ගත්තා කාපු මෙලෝම රහකට නැති ජාරාම රයිස් එකක්
     
    • Like
    Reactions: dj gamaya

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    Kiuwata tharaha wenna epa sanna kiyapu eka thamai kiyanna thiyenne
    thopi methana talks denne nethuwa appa kadayak wath karala balapalla,
    Meke unta muth ekka thiyenne deshapalana ariyas ekak
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    ඇයි ඉතින් ඒකට ගියේ.. අනිත් කඩ වහලද
    අලුත්ගම අනිත් කඩවල පාර්කින් එකක් නෑ බං හරියට ඒකයි ඕකට දැම්මේ
     
    • Like
    Reactions: fromhome89

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    කෑම හොඳයි නම් ඔච්චර පුක දෙන්න ඕනේ නෑ.. සේවකයෙක්ට නෙමේ යන එකාට ගැහුවත් ඌ වෙන එකෙක් යවල හරි ගෙන්නගෙන කනවා.. ගනන් වැඩියි.. ඒකත් ලොකු ප්‍රශ්නයක්..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,652
    18,352
    113
    දවස් දෙකයි කාල තියෙන්නෙ. දෙවෙනි දවස මීටිං එකකට ගිහින් කන්න උනා. එච්චරම තමා මේ ලෝකෙ රහක් නෑ ජරාව.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,063
    7,595
    113



    සිංගප්පූරුවෙ කොත්තුකඩ දැම්මා මැලේසියාවෙ දාන්න ප්ලෑන් කරන් හිටියා. මාලදිවයිනේ එකක් පටන් ගත්ත.

    සිකියුරටි මහත්තයා එක රැයෙන් මැනේජර් කලා.

    සේල් එක වැඩි බ්‍රාන්ච්වල 20000න් 30000න් පඩි වැඩිකරනවා දැකලා අපිට ඇඬුනා.

    McDonald /KFC
    වලටත් වඩා වේගෙන් ලංකාවෙ අවුල්ට්ලට් දැම්මා.

    සේවකයන්ට ෆෝන් බයික් සතියගානෙ නිකන් දුන්නා.

    කොත්තු විකුණලා රේන්ජ්රෝවර්, ලෑන්ඩ්ස්කෘසර්, බෙන්ස්, අවුඩි ගත්ත. තට්ටු ගෙවල් හැදුව.

    බලපන් එහෙම හයියට හිටිය මිනිහට ගියපු කලදසාව.
    😂


    මෙව්ව තමයි නියම නාට්ටි. සමන් එදිරිමුණි පරාදයි. #CID එක නිදි..
    😌
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,761
    1
    15,006
    113
    Money Laundering කලානම් වැරදියි හිරේ දාන්න ඕන.

    money laundering කලා කියල, කලේ නෑ කියල, අපි හරි දන්නවද? නෑ.

    මූ කළු සල්ලි සුදු කලානම්, මේව බොරුනම් , මේවට රැවටිලා මූව හෝදන්න ගත්තොත්, අපි ගොන්.

    මූ එහෙම කරල නැතුව Connection හරහා හරි Bank Loan pass කරන් රෝල ගහලනම්, මේව ඇත්තනම්, ඒත් අපි මුට Money Laundering කලා කියල ගහනවනම් ඒත් අපි ගොන්.

    සද්ද නැතුව බලන් ඉන්න තමයි තියෙන්නෙ.

    (PS : ලමයි Use කරන තරමටම Desperate or Mastermind)