"බ්‍රෑන්ඩ් නිව් සුවඳ පිටින් ලංකාවේ ඇති එකම මරුටිය" The only Maruti in Sri Lanka which still smells brand new!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    S8uzEa.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    එන්ජින් ඔයිල් අවුරුද්දට එක පාරද මාරු කරලා තියෙන්නේ...
    වාහනේ අවුරුදු 15 ටම 11,000 ද දුවලා තියෙන්නේ
    වාහනේ එක්ක ලක්ෂ 32 දුන්නත් එපා බන්. ඕකේ සුවද ආවම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    එන්ජින් ඔයිල් අවුරුද්දට එක පාරද මාරු කරලා තියෙන්නේ...

    Once a year athi ithin full synthetic nam

    වාහනේ අවුරුදු 15 ටම 11,000 ද දුවලා තියෙන්නේ

    Ow emissions records dalath thiyenawa

    වාහනේ එක්ක ලක්ෂ 32 දුන්නත් එපා බන්. ඕකේ සුවද ආවම

    Indian smell?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,191
    11,837
    113
    35
    Spain
    මන් අද දැක්ක මරුති ඔමිනි එකක්, එක හොඳට තිබුන. දිරුම් පේන්න තිබ්බේ නැහැ. ඔරිජිනල් සීට්ස් කවර එක්කම තිබුන. පිටුපස්ස බෆර් එක පොඩ්ඩක් තැලිලා. පේන්ට් එක සේල් පේන්ට් එකක් වෙන්න විදියක් නැහැ. ඔරිජිනල් නිල තිබ්බේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    maruti walata fully synthetic danne kawda ? mona kompani yeda ?

    Company adala nahane owner aran yana/select karana onema oil ekak dala denawa

    duwanawata wadaa eka thana thibila thiyenne, duwanna gaththa gaman rubber parts okkoma danna wey

    meka nam hari suspension ehema lept wela aththe dan. Coolant hoses set ekath brittle wela aththe.

    Mineral Oil nam kochchara kaalekata serayak da?

    6 months / 5000kms whichever comes first
     
    • Love
    Reactions: senewimala1988

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113
    ඔය පේජ් එකෙ ට්‍රික් එක බන් ඔය විදියට දාන එක,
    හැම පොස්ට් එකක්ම ඔය වගෙ

    එක්කො ලේඩි යුස්ඩ්
    ඩොක්ටර් යුස්ඩ්
    ප්‍රින්සිපල් යුස්ඩ්

    වගෙ එවා කියලා රේජ් බේට් පොස්ට්,
     
    • Like
    Reactions: windows_ubuntu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    උඹට වෙන වැඩක් නැද්ද බන් පිටු ගනන් කමෙන්ට් කියවනවා ඇරෙන්න? ඒකත් අවුලක් නෑ, ඒවල ස්ක්‍රීන් ශොට් ගහලා මේකේ දාන්න? 🤭 🤭

    For posterity, FB posts remove wenawa ne.

    ඔය පේජ් එකෙ ට්‍රික් එක බන් ඔය විදියට දාන එක,
    හැම පොස්ට් එකක්ම ඔය වගෙ

    Ow but 2011 11,000Km Maruti ekak kiyanne hena outlier ekak ne Lankawema nathuwa athi oya wage thawa ekak
     
    • Like
    Reactions: Max_r