🔠🆎සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරමු, කවදාවත් Thank you කියන්න එපා.

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    ගොඩේ පකෙක් එංගලන්තේ ගිහිං වගේ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,441
    4,429
    113
    :ROFLMAO:

    @scurvy ගෝට් උබත් පටං ගනිං කට උලුක් වෙන ඉංග්‍රීසි උගන්නන පංතියක් මූව ඇබරිලා යන්ඩ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,960
    11
    3,480
    113
    මෙතුමා ලංකාවේ වාසය කරනකොට පැද්දෙ ඇක්වා එකක් (අකුරු තුන.)

    අකුරු තුන දුන්න මුලම.

    ඒකාලේ aqua එකට වඩා වාහනයක් පැදලා නම් මූට හිනා උනාට කමක් නෑ.

    නැත්තම් තමන් ගැන කනගාටු වෙන්න.

    ලෝකේ අපිට සලකන්නෙ අපිට තියන දේවල් වලට මිස. අපේ පරිනත කමට නෙවෙයි .
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,359
    3,032
    113
    සුද්දෙක් මූට පූපේ අරලා වෙන්න බැරි ද?