අපේ God වගේ ඉංග්‍රීසි කතා කරන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    කලු කැත තට්ටයෝ,
    මට ඉන්ගිරිසියෙන් කතා කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව. ඒත් බං අර ඉංග්‍රීසි කතා කරද්දී එන ඇක්සේන්ට් එක එන්නේ නෑනේ බං වලතරයාගේ වගේ.

    කොහොමද බං එහෙම සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්නේ. මගේ යාලුවො ඉන්නව උන් සමහරු කතා කරද්දී නියම ලස්සනයි. වලතරයා වගේ. අපි කට ඇරපු ගමන් අඩු කුලේ නියම අමු තට්ට සිංහල ඇක්සෙන්ට් එකක් නේ එන්නේ. මානසිකව වැටිලා ඉන්නේ මේක නිසා. කෑලි වුනත් සෙට් වෙන්නේ පොශ් විදියට ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් උන්ට. ජොබ් එකේ වුනත් උඩට යන්න ඒ හැකියාව ගොඩක් වටිනවා...

    මේක හදාගන්න විදියක් කියපන්කො.

    මේ රුචිර සර් සුපිරි මීටරයක් වගේම මම දැකපු උතුම් මනුස්සයෙක්. :love: මේ වගේ මිනිස්සු තමයි රටකට තියෙන වටිනාම සම්පත. එතුමාගේ මේ වීඩියෝ එකෙනුත් ගන්න දෙයක් තියෙනවා නම් අරගන්න.

    මේ දවස්වල ලොකු ගේමක් දෙනවා සුද්දෙක් වගේ ඇක්සෙන්ට් එකක් හදාගන්න. ලේසි නෑ කුකුලොහ්. 🙁
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    හේ ෆූක්ස්
    image.png
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    suddange lat heduwama owa hadenawa kiyala meke ausi inna aya nam kiyanne..
    scurvy th okamai e dawas wala kale..
     
    • Love
    Reactions: KrishanL89

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඌ oz කියලා මැජිකල් ලෑන්ඩ් එකකට ගිහින් ඉඳලා අවනේ. එහෙට ගිහින් අවුරුදු දෙකක් විතර ඉඳලා ආවම සිංහල අමතක වෙනවලු. දැන් ඇවිල්ලත් අවුරුදු තිහක් විතර ඇති, ඒත් ඌ තාමත් සිංහල අමාරුවෙන් කතා කරන්නෙ. තව අවුරුදු 70ක් වත් යයි උට සිංහල හොඳට කතා කරන්න පුළුවන් වෙන්න. එත් ඔකේ තියෙන එකම අවුල තමයි උට සෙට් වෙලා තියෙන්නෙ දෙමල accent එකක්. තමිල්නාඩු පොරවල් ඉනිගිරීසි කතා කරනවා වගේ ඌ කතා කරන්නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    real seen eka scurvy ge accent eka mama kisima suddekge dakala na, eka uta unique ekak..
    example ekata u sinhala katha karana hati balapan.. umbala api sinhala native speakers la.. habai hondata ahala balapan u wachana kiyana hati saha u wachanen dena meaning eka kochchara wenasda..

    udaharanayak widiyata gamee anaatha sinhalayo, thatta kukullu, kuppi lampuwo wage api hondata danna wachanama unique widiyata u use karala wenama athal ekak denawa..
    wadagathma de hariyata balluwoth godak sinhala wachana u pronounce karana hati pawa hari wenas..

    uge english accent ekath monama native speaking country ekaka suddekta pennywoth un kiyai eka unge style eka nemei kiyala..
    u Australia giyata australian accent uge style ekata wada godak wenas..
    u kiyana english umbala hithana suddekge style ekak nemei u katha karanne.. uge yam unique style ekak.. uge sinhala wagema thama..

    eka wenas nisa umbala eka patta accent eka kiyanne.. habai u English katha poth kiyawala film balala ehema uge vocabulary eka hondai, ewagema voice eke tone ekath masculine..
    oya okkoma ekathu unama thama umbalata uge speaking sira kiyala danenne.
    okai reality eka..
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    maru analiticca 1
     
    • Like
    Reactions: Psiko and raman2